THE ROOM

THE ROOM
   ( ද රුම්)










ප්‍රියනාත් විධානපතිරණයන් රචනා කල THE ROOM ක‍ෙටි චිත්‍රපටිය තුළින් සමාජයට ලබා ද‍ෙන්න‍ෙ මහගු දැනුමකි.චිත්‍රපටය‍ෙ කාල සිිමාවට මනාව සරිලන එම‍ෙන්ම ප්‍රේක්ෂකයාට චිත්‍රපටය‍ෙන් පසුව සිතන්නට යමක් ම‍ෙහිදිි චිත්‍රපට රචකයා විසින් ඉතිරි කර ඇත.වත්මනයට ගැලප‍ෙන අයුරින් ග‍ොඩනගා ඇති චිත්‍රපටය තුළ බ‍ෙහවෙින් ම බාල,ළමා,තරැණ පරපුරට ම‍ෙන්ම වැඩිහිටි පරපුරට ද ගත හැකි ද‍ේ බ‍ොහ‍ො ය.

      ප්‍රේමය සුන්දර ද‍ෙයකි.එය විදිය යුත්ත‍ෙ සුන්දර ල‍ෙසටය. නමුත් ප්‍රේමය ව්රහවක් බවට පත් විිමට ද එතරම් කල් න‍ොයයි. ප්‍රියනාත් ව්ධානපතිරණයන් එදා චිත්‍රපට උළ‍ෙල දිි  පැවසුු පරිදි ම‍ෙම චිත්‍රපටය රචනා කිරිිමට පාදක වු ඔහුට අත්දැකිිිම් වුු කතාවක් ම‍ෙය පිටුපස ඇත.

     ම‍ෙහිදිි ආදරය කරන තරුණ යුවලක් න‍ොදැනුවත්කම නිසා මුහුණ පාන විපත්තියකි පිළිබද චිත්‍රපටය සකසා ඇත. වත්මනය වන ව්ට ආදරය කිරිිම‍ෙන් ඔබ්බට ග‍ොස් ඉන් එහා “රාගය” සමග ජිිවිතය ස‍ොයන පුද්ගලයන්ට හ‍ොද පාඩම්ය.

     ද‍ෙමාපියන්ට හ‍ොර රහස‍ෙම පවත්වා ග‍ෙන යන ම‍ෙම ප්‍රේම සම්බන්ධය පාසල් ප‍ෙම් සම්බන්ධයකි. තමන්ග‍ෙ ආශාවල්වලට වහල් විි කාමරවලට ග‍ොස් අකාලය‍ේ තම ජිිවිතය විනාශ කර ගන්නා ප‍ෙම්වතුන් අද ක‍ෙතරම් සිටිිද?
   ම‍ෙහි සදහන් වන තරුණිය හා තරුණයා න‍ොදැනුවත්කමින් හ‍ෝ එවැනි ස්ථානයකට යන්න‍ේ ද යහළුවන්ග‍ෙ ද සහය ඇතිවය. අවසානය‍ෙ වැරදි බ‍ෙහ‍ෙත් පාවිච්චි කල නිසා ද‍ෙද‍ෙනාටම නින්ද යයි. න‍ොදැනිිම රාත්‍රිය විි ඇත.එම‍ෙන් ම ඔවුන් ද‍ෙද‍ෙනා සිර විි සිටිිි.නමුත් සියල්ල අවසානය‍ෙ හ‍ොර රහස‍ෙ සිදු කරන්න ගිය සියලු ද‍ෙ තරුණයාග‍ෙ හා තරුණියග‍ෙ නිව‍ෙස්වලින් දැන ගත්ත‍ේ ද යහළුවන් ඇසුරිණි.

       ම‍ෙහිදිි රචකයා ම‍ෙහි විශ‍ෙෂ අවස්ථාවන් මනා අලංකාර ල‍ෙස උද්දිිපනය කරයි.එම‍ෙන්ම තරුණිය පැමිණි ඇත්ත‍ෙ ම‍ෙම සම්බන්ධය නතර කර ග‍ෙදරින් ග‍ෙන ආ ය‍ෝජනාවකට කැමති විිමටය. එය දැනගත් තරුණයා තරුණියග‍ේ අසභ්‍ය පිංතුර රැග‍ෙන සමාජ ජාලවලට මුදා හරින බව  කියයි.
     ම‍ෙවැනි විනාශයන් අද ක‍ෙතරම් සිදු ව‍ෙිද,ජිිවිත හානි ක‍ොතරම් සිදු ව‍ෙිද?නමුත් මිනිසුන් එ්වා තවමත් අවබ‍ෝධ කර ග‍ෙන නැත.

     ම‍ෙවැනි ක‍ෙටි චිත්‍රපටයක් තුළින් අධ්‍යකෂකවරයා සමාජයට සිතන්නට යමක් ඉතිරි කරයි. ඡායාරුුප අධ්‍යක්ෂවරයා ල‍ෙස කටයුතු කල අශ‍ොක ජයස‍ේකරග‍ෙ සහය ද ම‍ෙයට මනා ල‍ෙස ලැබිි ඇත.
   මාග‍ෙ මතය නම් ම‍ෙවැනි චිත්‍රපට තව බිහිවිය යුතුය. ඒවා සමාජය අතර‍ෙ ප‍ෙන්විය යුතු ය.නැතිනම් සමාජය තව දුරටත් අගාධයට යනු ඇත.


MAPT/19/B1/07
Y.M.M.T.D. YAPA


No comments:

Post a Comment