පොත් අපේ නෙත් වගේ
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය දා පැවැත්වුනි. එහිදී මා විශාල ජනතා සහබාගිත්වයක් දුටුවෙමි. එම දවස් කීපය තුළ අදික වර්ශාවක් පැවතුනද ජනතාව වැසි නොතකා එයට සහබාගී වී සිටියහ. ඒ මන්ද වසරකට වතාවක් පඨකයන්ට ලැබෙන සුවිශේෂී දායාදයකි එය. මෙවර පොත් ප්‍රදර්ශනය තුළ මා අලුත් පොත් කිහිපයක් ම දුටුවෙමි .ඒවා නම් ලාංකික ජන සමාජය තුළ ප්‍රචලිත වූ පුද්ගලයන් ගේ චරිතාපදාන ය.වර්තමාන ජනපති,හිටපු ජනපති මෙන්ම ගෝඨාභය රාජපක්ෂ,රනිල් වික්‍රමසිංහ ,සජිත් ප්‍රේමදාස යන දේශපාලන චරිත පිළිබඳව ද පොත් දක්නට ලැබුනි.එසේ එම දේශපාලන චරිත පිළිබඳව කතුවරයා රචනා කොට ඇත්තේ මේ දිනවල ජනපතිවරණය සමීප වීමත් සමඟ කතාබහට ලක් වන නිසාය.යම් පුද්ගලයෙකු පිළිබඳ වැටහීමක් ලබා ගැනීමට නම් ඔහු හෝ ඇය පිළිබඳව සොයා බැලිය යුතුය. එසේ සොයා බැලීමට ඒවා මහෝපකාරී වේ. කාලීන අවශ්‍යතා සපුරාලීමට මෙම පොත් මහෝපකාරී වේ. මිනිසුන් තවකෙකු පිළිබඳව දැනගැනීමට බොහෝ කැමතියි.එසේ ප්‍රසිද්ධ දේශපාලන චරිත පිළිබඳව සොයා බැලීමට මෙම පොත් සමූහය උපකාරී වන බව නොවනුමානය. පොත් ප්‍රදර්ශනය තුළ එකිනෙකා ගේ චරිතාපදාන විශාල ප්‍රමාණයක් දක්නට ලැබුනද මා සිත් ගත්තේ මා කිසි දින දැක නැති එම චරිතාපදාන තුළට ය.මා ද විවිදාකාර වූ චරිතාපදාන දැක තිබුනද මින් පෙර එම චරිතාපදාන කිහිපය දැක නැත. එනිසාම එය මා සිත තුළ තදින් සටහන් විය.මා මෙන්ම බොහෝ දෙනෙකු ද එම පොත් කිහිපය දුටුවේ එදිනය.

Tharuka abesekara
MAPT/19/B1/38

No comments:
Post a Comment