දස වසරක අභිමන්
අත්තිඩිය වගුරු බිමෙන් 1985.11.11 ජාතික තාක්ෂණික ගුරු පුහුණු විද්යාලය ද 1999.01.08 දින ශ්‍රී ලංකා ජාතික තාක්ෂණික අධ්‍යාපන ආයතනය ලෙසද 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතින් බල ගැන්වෙන පරිදි මෙය 2009.03.31දින විශ්වවිද්‍යාලය ක් බවට පත් විය. මෙහි විශේෂත්වය නම් ලංකාවේ එකම තාක්ෂණ විශ්වවිද්‍යාල ය මෙය වීමයි.තාක්ෂණ උපාධියක් නිදහස් අධයාපනය තුලින් ලබා ගත හැකි එකම විශ්වවිද්‍යාල මෙය වේ.මෙහි පීඨයන් 2 වන අතර දෙපාර්තමේන්තු 12 සහ උපාදි පාඨමාලා 15 ඇතුලත් වේ.මෙහිදි මාධ්‍ය කලා නිෂ්පාදන තාක්ෂණ වේදී උපාධිය හදාරන අප සිනමා හා රූපවාහිනි තාක්ෂණග දෙපාර්තමේන්තුව ට අයත් වේ. මෙහීදී වසර 3 වැනි කාලයක දී උපාදිය නිම කිරීමට අපට හැකියාව ඇත.අප මෙහෙදී අප පලමු වසරේ සිසුන්වන අතර අපට ඉහලින් වසර 3 ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් සිටියි.ආධි විද්යාර්ථයින් විශාල ප්‍රමාණයක් සිටියි. මෙහිදි සති අන්ත පඨමාලාව B2 සහ සතියේ දිනයන්හි පාඨමාලාවන්B1 යන්න කොටස් දෙකකින් ලමුන් බදවා ගනු ලබයි මෙහිදී උසස්පෙළ විභාගයෙන් හා ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 5 සම්පූර්ණ කරන කරන ලද සිසුන් ඇතුලත් කරගනු ලබයි.අප විශ්වවිද්‍යාලය ආරම්භ වී අදට වසර 10 ගතවී ඇත එහෙයින් අද දින පිරිත් සජ්ජායනයක් සහ හෙට එනම් 12 වන දින දානමය පුන්‍ය කරමයන්ද සූදානම් කර ඇත.
නිපුන් රාජපක්ෂ
MAPT/19/B1/16

No comments:
Post a Comment