ශ්‍රී ලංකා වුර්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට වසර දහයක් පිරීම නිමිත්තෙන්,

ශ්‍රී ලංකා වුර්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට වසර දහයක් පිරීම නිමිත්තෙන්,
                           
                                          2008 අංක 31 දරන  වුර්තීය තාක්ෂණ විශ්ව විද්‍යාල පනතින් 2009 දී මෙම විශ්ව විද්‍යාලය පිහිටුවා ඇත.මෙම විශ්ව විද්‍යාලය ලංකාවේ පලමු තාක්ෂණ විශ්ව විද්‍යාලයයි.
                                          මෙම විශ්ව විද්‍යාලය පාටමාලා 15න් සහ දෙපාර්තමේන්තු 11න් සමන්විත වේ.එමෙනම ප්‍රධාන වශයෙන් පීට දෙකකින්ද සමන්විත මෙම විශ්ව විද්‍යාලය ඉතා උසස් මට්ටමේ පහසුකම් වලින් ද සමන්විත වේ. එනම්,
  • පරිගණක විද්‍යාගාර.
  • විශාල පන්ති කාමර. 
  •  යටිතල පහසුකම්.
  • නේවාසිකාගාර පහසුකම්.
  • ක්‍රීඩා පිටිය.
  • ආපනශාලාව.
  • බුදු මැදුර……….

වැනි තව බොහෝ පහසුකම් වලින් යුක්ත අප විශ්ව විද්‍යාලය ඉතා අලංකාර පරිසරයකට හිමිකම් කියයි.

මෙම විශ්ව විද්‍යාලයට වසර 10ක්  සපිරීම නිමිත්තෙන්  විශ්ව විද්‍යාලය තුළ මහා පරිත්‍රාන දර්ම දේශනාවක් පවත්වන ලදි.මෙම කර්තව්‍යය සදහා මූලිකත්වය ගෙන කටයුතු කලේ විශ්ව විද්‍යාලයේ කුලපති (විද්‍යාජෝති මහාචාර්ය දයන්ත එස්.විජේසේකර මහතා, උප කුලපති මහාචාර්ය ජී.එල්.ඩී.වික්‍රමසිංහ මහතා)ඇතුලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුක කාර්ය මන්ඩලයයි.
                          එමෙන්ම පිරිත් ස්ජ්ජායනාවෙන් අනතුරුව මහා සංගරත්නය වෙනුවෙන් සාංගික දානයක් පිරිනමා විශ්ව විද්‍යාලයේ ඉදිරි කටයුතු වෙනුවෙන් පින් අනුමෝදන් කරන ලදි.
       
                                                                                                                             
            චලනි මදුවන්තිකා(MAPT/19/B1/37)

No comments:

Post a Comment