📖️කියවිමෙන් මිනිසා සම්පුර්ණ වේ📖️
පොත් කියන්නෙ මනුස්සයෙක්ගෙ ජිවිතේ වෙනස් කරන්න පුලුවන් අපුරු දෙයක්.ආසවෙන් එකපාරක් එක පොතක් කියෙව්වොත් ඔන කෙනෙක් ජිවිත කාලෙම පොත් එක්ක බැදෙන්නෙ හෙතු සාදක වලින් තොරවයි.එ තරමට පොත් 📚 වලට මනුස්සයෙක් වෙනස් කරන්න හැකියවක් පොත් වලට තියෙන්වා.
මෙපාරත් වෙන අවුරුදු වල වගෙම කොලබ ජත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත් උනේ අති සාර්ථක ලෙස මහා ජන ගගකගෙ සහභාගිත්වයෙන් .සැප්තැම්බර් 20-29 දින දක්වා පැවැත්ම වු මෙ ප්‍රදර්ශනය සාර්ථකත්වය එ අත්දැකීම් ලබා ගන්න මටත් අවස්ථාව තිබ්බා.
📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚
වාසනා පොත් ප්‍රකාශකයෝ,සදීපා පොත් ප්‍රකාශකයෝ ,ගොඩගේ පොත් ප්‍රකාශකයෝ ,සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ වගේ පිලිගත් ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන සමාගම් වල සහභාගිත්වය සහ ප්‍රර්ශනය කුටි මෙහිදි දැක ගත හැකි උනා. එ අතර තිබුනෙ සිමාවක් නොමැති දැනුම් අකරයක් කිව්වොත් මන් වැරදි නැහැ .මොකක්ද හොදම නව කතා ,කෙටි කතා මෙරට මෙන්ම විදෙස්වල පවා සම්මාන වලට පාත්‍ර උන අපේ රටෙ රචකයනගෙ හා විදෙස් රචකයනගෙ උසස් ප්‍රබල නිර්මාණය මෙ ප්‍රදර්ශනයෙදි දකින්න ලැබුනා..
📚🎨🎭
පොත් ප්‍රදර්ශනය පොත්ම විතරක් නෙවෙයි .ලොකු පොඩි හැමදෙනාටම හරියන ගැලපෙන විදියට තිබුනා.පොඩි අයට එ පන්ති වලට අදාළ වෙන පාසල් පොත් මෙන්ම සා/පෙල , උ/පෙල වලට පවා වෙන වෙනම විශයන්ට අදාළ ලෙස පොත් ලබා ගන්න තිබුනා.
පහසු හා ලාබදායි මිලට ඇට්ලස් ,ප්රොමෙට්,දුමිදු, ආදි පොත් සමාගම් වලින් පොත් වෙලද කුටි පාසල්,විශ්ව විද්‍යාලය ,කාර්යල සියල්ලොටම මිලදී ගැනිමට අවස්ථාව ලබා දී තිබුනා.
මාධ්‍ය අධ්‍යාපනය හදරන් සිසුන් විදියට මෙ පොත් ප්‍රදර්ශනය තුලින් අපෙ අධ්‍යාපන කටයුතුවලට උපයෝගී වන බොහො පොත් ලබා ගැනිමට හැකියව ලැබුනා..
MAPT /19/ B1/ 18
No comments:
Post a Comment