අරැත්බර වුු දවසක්....

අරැත්බර වුු දවසක්....


ජිිවිතයට මිහිර කැන්දනා,විඩාවට ඇසිල්ලක් වන මිනිසා බුද්ධිමත‍ෙකු කරන බුද්ධ්මතා උගතකු කරන ඤාණ මණ්ඩලය පරිපුරණ කරන ප‍ොත පත අප‍ෙ ජිිවනාවලියට සමාන ව‍ෙයි.

      කාර්්‍යබහුලත්වය‍ෙන් පිරි ගිය සමාජය‍ෙ චංචල සිත නිශ්චල කිරිිමට සමත් දැහැනක් ල‍ෙස ප‍ොත පත හැදින්විය හැක. එවැනි රසවක් කැන්දන වැඩමුළුවක් ල‍ෙස වාර්ෂිකව බණ්ඩාරනායන ජාත්යන්තර අනුස්මරණ ශාලාව‍ෙ පැවැති ප‍ොත් ප්‍රදර්ශනය හැදින්විය හැක.

        ලංකාව සිව්ද‍ෙස සිසාරා පැතිර සිටින සියලුම ජනයාට තම සිතැගි පරිදි තමන්ට රුචි ආකාරය‍ෙ රස වින්දනයක් ලබා ගත හැකි ප‍ොත් පත් සගරා ආදිි සියලුම පාඨකයන්ට ඔබින සියලු දැ ම‍ෙහි ඇතුලත් ය.

    අධ්ක ජන ග්‍රහනයකින් සමන්විත ම‍ෙම භුුමිය‍ෙ දසත පැතිර‍ෙන්න‍ෙ ප‍ොත පත‍ෙ සුවදය,කුඩා ළමුන් පමණක් න‍ොව වැඩ ල‍ොකය කර මත තබා ග‍ෙන සිටින වැඩිහිටියන් පවා දසත ප‍ොත් කුටිිර අතර අතරමං සිටියි.

කලා ල‍ොකයට ප්‍රිය කරන මිනිස්සුන්ට අස්වැසිල්ලක් සපයමින් මාධ්‍ය හරහා සිදු කරන ප්‍රචාරණය අතිශය ප්‍රය‍ෝජනවත්ය. මාධ්‍ය කරුවන් විසින් ම‍ෙම වසර‍ෙ ද‍ොරට වඩින ප‍ොත් පත් හදුන්වා ද‍ෙමින්,ඒ පිළිබද කතුවරයා සමග කථිකා ග‍ොඩ නගමින් හරබර ල‍ෙස සිදු ක‍ෙර‍ෙන සාකච්චා පාඨක රැචියට තවත් හ‍ේතුවකි.

    තම ප්‍රචාරන කටයුතු සදහා ඇට්ලස් කුඩා ළමුන්ග‍ෙ දැනුම වැඩිවන ල‍ෙස වින‍ොදාත්මක වැඩසටහන් ඔවුන්ග‍ෙ වළෙද ප්‍රචාරණ ද හ‍ොදින් කරන්න‍ෙ ය.සියලු ද‍ෙනාටම තම අවශ්‍යතාවයට සරිලන ල‍ෙස වට්ටම්,ත්‍යාග ආදිි ද‍ෙ ලබා ද‍ෙමින් පාඨකයන්ට උද්ය‍ොගයට පත් කිරිිම ඔවුන් සමත් ව‍ෙයි.

   සියලු වැඩ පසකලා වසරක් පාසා හිමි වන ම‍ෙම අවස්ථාව භුක්ති විදිිමට පැමිණි මිනිසුන් මංමුලා විි සිටින ආකාරය අපුුරැය. ම‍ෙවර වැඩිපුර දකිනට ලැබුන‍ෙ ඉංග්‍රිිසි ප‍ොත්,නව කතා ප‍ොත්,පරිවර්ථන ප‍ොත් ආදිි ව‍ෙයි.සමාජය‍ෙ දැඩි අවශ්‍යතායට සරිලන ආකාරයට ක්‍රියාදාම සැකසිිි තිබුණි.

   හිින් සැරය, අපුුරු ඉස්ක‍ෝල‍ෙ ආදි ළමා ප‍ොත් දුටු විට අප සිත ළමා වියට පිය නැගුව‍ෙ නිතැතින්මය.ඒ් ළමා විය‍ෙ තිබුු රසවත්බව ම‍ෙම ප‍ොත් සමගම නැති වුුවා ස‍ේ සිතට නැග‍ෙයි.ඒ ප‍ොත්වල සිටි චරිත අදටත් එදා ස‍ේ අදටත් ජිිවමානය. එදා මා ලැබුු ස‍ොදුරුම ආස්වාදජනක අත්දැකිිම ම‍ෙම ළමා ප‍ොත් අතර ඇවිදිිමය.

     වසරක් පාසා ම‍ෙහි පැවැත්ව‍ෙන ම‍ෙය ලාංකික සියලු ද‍ෙනාට අතිශය ප්‍රය‍ොජනබව ම‍ෙහි සිටි ජනග්‍රහනය‍ෙන් අපට ගම්‍යමාන ව‍ෙයි. සියලු ද‍ෙනා ම‍ෙහි ඇවිදින්න‍ෙ විඩාබර වුවත් සිනා මුසු මුහුනින් ය.අප මතක අතරට පැමිණි වින්දනිිය මතකයකි.

අරුත්බර ග‍ොනුවක නිමාව ම‍ෙයින් අවසන් විය.


MAPT/19/B1/22

URESHA HIRUNI PREMARATHNE

No comments:

Post a Comment