දස වසරක් සපිරැණ වෘත්තිිය තාක්ෂණ විශ්ව විද්‍යාලය....

දස වසරක් සපිරැණ වෘත්තිිය තාක්ෂණ විශ්ව විද්‍යාලය....
 

අම්මා ජිිවිතය‍ෙ පණ බිංදුව ලබා දුන්න‍ෙ අප සියලු ද‍ෙනාට අම්මා ය.ජිිවිතය‍ෙ රස නිිරස තැන් ගුණ අගුණ සියලු ද‍ෙ කියා ද‍ෙන්න‍ෙ අම්මා ය.ග‍ෙදර බුදුන් වැනි උත්තරිිතර පදවියක් හිමි වන්න‍ෙ අම්මාට ය. එවැනි උත්තරිිතර පදවියක් හිමි මවට මම මග‍ෙ සරසවි මැණියන්ට සමාන කරමි.

    ජිිවිතය‍ෙ ක‍ෙළිද‍ොල්ම අවදිය ගත කරන්න‍ෙ අප සරසවි මැණියන්ග‍ෙ තුරුල‍ේ ය. යහළු ය‍ෙහ‍ෙළියන් සමග ග‍ෙවන ජිිවිතය ඉතා ආස්වාදජනකය.සුන්දර මතකයන් ග‍ොනුවක් ජිිවිතයට එකතු වන්න‍ෙ සරසවි මැණියන්ග‍ෙ තුරුල‍ෙදිිය.

     එවැනි නවුම් බවක් ජිිවිතයට එක් කර ගත හැකි මා ඉග‍ෙනුම ලබන වෘත්තිිය තාක්ෂණ විශ්ව විද්‍යාලයට 2019 වසර සපිර‍ෙන විට වසර දහයක විශිෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කිිමට හැකි ව‍ෙයි.2009 වසර‍ෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාග‍ෙ අතින් විවෘත වුනු අප විශ්ව විද්‍යාලය තුළ ම‍ෙි වන විට විද්‍යාර්තයන් 4000ක් අධික පිරිසක් ඉග‍ෙනුම ලබයි.

     ජ‍ෙ.ආර්.ජයවර්ධන මහතාග‍ෙ සමය‍ෙ 1985 වසර‍ෙ මුලින්ම ගුරු පුහුණු තාක්ෂණ විද්‍යාලයක් ල‍ෙස ආරම්භ වුනු මුල්ම ආයතනය පසුව චන්දිකා කුමාරතුංග මැතිනියග‍ෙ සමය‍ෙ ජාතික කාර් මික තාක්ෂණික විදයාලය බවට පරිවර් තනය ව‍ෙයි.කාලයාග‍ෙ ඇවැම‍ෙන් 2008 අංක 31 දරණ වාත්තිිය තාක්ෂණ විශ්ව ව්ද්‍යාල පනත යටත‍ෙ 2009.03.31 විශ්ව විද්‍යාලයක් ල‍ෙස සිසු අයිතියට පත් කරන ලදිි.
   වෘත්තිිය විශිෂ්ටත්වයක් අප‍ෙක්ෂා කරන සියල්ලන් සදහා වෘත්තිිය තාක්ෂණ අධ්‍යාපනය සපයන ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයයි.

     ලංකාව‍ෙ දැනට පවතින එකම රාඡ්ය ව්ශ්ව ව්ද්‍යාලයයි. රට පුරා පැතිරිි සිටින තාක්ෂණික අංශය‍ෙන් දක්ෂතා රැසක් ප‍ෙන්නුම් කරමින් ඔවුන්හට තම ඉලක්ක කරා යාමට මාර්ගය ප‍ෙන්වන ප්‍රමුඛතම විශ්ව විද්‍යාලය ල‍ෙස දැක්විය හැකිය.

    දැනට ප්‍රධාන පිිඨයන් 2න් සමන්විත වන අප විශ්ව විද්‍යාලය ද‍ෙපාර් තුම‍ෙින්තු 12න් හා පාඨමාලා 15න් සමන්විත ව‍ෙයි.
     විද්‍යාජ‍ෝතිි මහාචාරය දයන්ත ස‍ේපාළ විඡ‍ෙස‍ේකර මහතාග‍ෙ කුලපතිිත්වය‍ෙන් පාලනය වන අප විශ්ව විද්‍යාලය‍ෙ පහසුකම් රැසක් තිබ‍ෙයි.

   දස වසරක් තුළ අපට ලැබිි ඇති පහසුකම්,ජයග්‍රහණ,ආදිි සියලු දැ වැඩි දියුණු කර ගනිමින් ව්ශ්ව ව්ද්‍යාල අම්මාට ආඩම්බරයක් ග‍ෙන ඒ්ම අපග‍ෙ අධිෂ්ඨානය යි.
   අපටම අනන්‍ය නාමයකින් ඉදිරියට යැම හා අනාගත විද්‍යාරතයන් හට අපට න‍ොලැබු ද‍ෙ අරන් දිිම අපග‍ෙ අරමුණයි.




MAPT/19/B1/22
URESHA HIRUNI

No comments:

Post a Comment