ජීවිතය යනු විවිධාකාර සිදුවිම් වලින් හා පුදුමාකාරයන් වලින් පිරැණ නවාතැනකි. එලෙසම ජීවිතය ලස්සන,විෙටක ජීවිතයට පුදුමාකාරයන් වලින් පිරි තිබෙන තැනකි. තමන් මුහුණ දුන් අත්දැකීම් හා එවාට නොසැලී ජය ගන්නා ආකරයක් ලෝක පතල රිචර්ඩ් බ්‍රැන්සන් මහතා අපූරු පොතකින් විස්තර කරයි.එහි අප ජීවිතයට ගතහැකි ආදර්ශ බොහෝ ඇත.එම පොතේ නාමය වන " ජීවිතයට පාඩම් "යන තේමාව ගත් විට ඇත්තටම අපට ගත හැකි පාඩම් බොහෝ ඇත
මේ ග්‍රන්ථය රචනා කළ කතුවරයා වචනයේ පරිසමාප්ත අර්ථයට අනුව අභියෝග සොයා යන මෙම මොහොත තුළ ජීවත් වන්නකි.
"ඔබට කිරි උවමනා නම් එලදෙන් ඔබේ හොස්සට පස්ස හරවාවි කියා හිතාගෙන කුඹුරෙ ලැගලා ඉන්න එපා" මෙම පරණ කියමන නිතරම අපේ අම්මාගේ මුවින් ගිලිහුනකි.ඇය මෙයට තවත් වචන කීපයක් ද එකතු කලාය."යන්න රිකී නිකම් වාඩිවෙලා බලාගෙන ඉන්නෙ නැතුව එලදෙන ඉන්නා තැනකට ගිහින් අල්ලා ගන්න.මෙහි අප දකින සංවාදය සිදු වන්නේ මව හා පුතා අතරය.ඕනෑම දරුවකු පාසලට හෝ යම් අධ්‍යාපන ආයතනයකට යන්නට කලින් මුල් ඉගෙනුම ලබන්නේ නිවසිනි.එයින් අපට බොහෝ දේවල් ඉගෙන ගත හැක.මෙහිදී රිචර්ඩ් කියන දරුවා අත්දැකීම ලබන්නේ තම මවගෙනි.ඔහු වැඩිවියට පත් වූපසුත් විවිධ අභියෝග වලට මුහුණ දෙන්නේ තමා ලද අත්දැකීම තුලිනි.එමෙන්ම කතුවරයා මෙහි ඇතුළත් කර ඇත්තේ ඇත්ත අත්දැකීම් ය.එමගින් කියවන්නාට නැවුම් අත්දැකීම් ලබාදීමට මේ පොත සමත් වි ඇත.
තවත් ඔහු පවසන්නේ මේ මොහොත තුළ ජීවත් වන්න යන්නයි ,තම සිහින පසු පස හබා යන්න කියයි .ඒ පොත මට දැනුන විදිහට මගේ ජීවිතය ආලෝකමත් කිරීමට උපකාරී වූ පොතකි.මෙහි දී මා සිතන්නේ ඔහු ජීවිතය දිනා ඇත්තේ අත්දැකීම් තුලිනි.මෙය පරිවර්තන පොතක් වීමත් සුවිශේෂී ය."මෙම ජීවිතයට පාඩම් කියන පොත තුළින් ලෝකය ද ලොකය දැකේමර්ට අපට අවස්ථාව සලස දේ ඇති වග මෙහි දී සදහන් කල හැක.එමගින් අපේ ජීවිතය හැඩ ගසා ගැනීමට විශාල හැකියාවක් ලැබෙන බව ඉහත කියූ විස්තරයෙන් අපට මනාව පැහැදිලි කර ගත හැක.
K.D.P.M. Kiriwatthuduwa.
MAPT/19/B1/19

No comments:
Post a Comment