දස වසර සපිරෙන සරසවිය .........

සරසවිය ....
    රසවිය ....
         සවිය  ....
                විය... ❤️

          නිදහස් සාමකාමී   නැණ   පවුර  වු   අද්‍යාපනය ,විනාශයන මොහොතේ       අනාගත පරපුරේ     අභිවෘද්ධිය  උදෙසා C.W.Wකන්නන්ගර මහතා  කැපවිය . ඔහු    අතීතයට ,  වර්තමානයට  මෙන්ම   අනාගතයට ද   ඔහුගේ වගකීම  ඉටුකරනලදී . ඒ ප්‍රාථමික  අද්‍යපනය   පමනක්  නොව  විශ්වවිද්‍යාල අද්‍යපනය  පවා  නොමිලේ    උගනිමට  අවස්ථාව ලබාදෙමිනි ...........
               
               


   එතැන්  ඇරඹි ගමනේ ............
             නිදහස්  අද්‍යපනය ලබා දෙන    සරසවියක් ලෙස  ශ්‍රී  ලංකා වෘත්තීය තාක්ෂණය විශ්වවිද්‍යාලය තවත්   එක් අපූරු තෝතැන්නක්  වේ .

     ශ්‍රි ලංකා වෘත්තීය තාක්ෂණය විශ්වවිද්‍යාලය  වනාහි   ලංකාවේ   එකම   තාක්ෂව්ශ්ව විද්‍යාලයවේ  .  ව්ශ්ව විද්‍යාලයේ      පීඨ  දෙකක් වේ . 
1- පුහුණු තාක්ෂණ පීඨය 
2- කාර්මික හා වෘත්තීය තාක්ෂණ පීඨය වේ .
  එමෙන්ම   දෙපාර්තමේන්තු  12  කින්  ද  සමන්විත වේ.  " වෘත්තීය      විශිෂ්ටත්වයක්    අපේක්ෂා   කරන    සැමට   කාර්මික හාවෘත්තීය  අද්‍යපනයක්  ලබා   දෙන   ප්‍රමුඛතම   ව්ශ්ව විද්‍යාලය වීම "     යන   දැක්මෙන්       පා  තබන මෙය   2008 අංක  31   දරන  වෘත්තීය තාක්ෂණය විශ්වවිද්‍යාල පනත  මගින්   ව්ශ්ව විද්‍යාලයක් ලෙස   සම්මත  වු මෙම  සරසවිය.    2009 මාර්තු මස   31 වන    දින හිටපු    ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා  විසින් සිසුඅයිතියට    පත් කර         10  වසරක්  සපිරෙයි  .  ව්ශ්ව විද්‍යාලයේකුලපති       වනුයේ මහාචාර්ය      විද්‍යාජෝති   දයන්ත සේපාල   මහතා  වේ . උපකුලපති   මහාචාර්ය G.L.D    වික්‍රමසිංහ මහතා වේ .   යාවජීව      අද්‍යපනය ලබා දෙන    ව්ශ්ව විද්‍යාලයේ  අභිවෘද්ධිය  හා    ව්ශ්ව විද්‍යාමාතාවට සෙත් පතා    පුණ්‍යමය කටයුතු  රැසක්  කරනුයේ   දස වසර නිමිත්තෙනි .......... 

         සමාජයට  ,ලෝකයට  වැදගත්     පුද්ගලයන් බිහිකළ සරසවිමාතාව   අද  ඔවුන්දෙස බලා  සතුටු කදුලු    වගුරයි .......

             ලංකාවේ සියලු      ව්ශ්ව විද්‍යාලයන්  හා   උරෙන්  උර ගැටෙමින්  SLIT  robo  -2015 , Google  ID -2017ආදී    ජාත්‍යන්තරතරග     ද    ජයගනිමින් ඇයට  අභිමානයක් ලබාදේ.   

             සරසවිය   තුල අපූරු සිත්ගන්නා කියමනක්තිබේ .සෑම     මවකට තම  දරුවන්   වෙනුවෙන්  කිරි     එරෙන්න  මෙන්   මැයට ද     අපිවෙනුවෙන්   සෙනෙහසක්  පවති...එය වදනක්  පමනක්  නොව   හැගීමක්    ද වීතිබේ .    අනාගතයට තාක්ෂණවේදීන්බිහි කරන   ,   ලොවෙහි තතු   කියා     දෙන    සරසවි මාතාවට සපිරෙන මේ   දස වසරට මගෙන්ද    සුභපැතුම්    මවිනි   ඔබට .....


       සදුනී ප්‍රසාදිනී 
        MAPT /19/B1/28......📝

No comments:

Post a Comment