ප‍ොතට සිතැත්ත‍ො

ප‍ොතට සිතැත්ත‍ො
(The reader’s space)












බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව‍ෙහි වාර්ෂිකව පැවැත්වනෙ ප‍ොත් ප්‍රදරෂනය මාධ්‍ය ඔස්ස‍ෙ ප්‍රචාරය ව‍ෙමින් සැත්තැම්බර් මාසය‍ෙ කුමාරතුංග ගුණ අනුස්මරණ ල‍ෙස ම‍ෙය පවත්වයි.මම ඉරිදා නිවාඩු දිනය‍ෙහි ම‍ෙයට සම්බන්ධ වුන‍ෙමි.පාරට බැස්ස ම‍ොහ‍ොත‍ෙ සිට ප්‍රදරශනය ව‍ෙත ය‍ොදවපු බස් රථ,ඒ සදහා යන ස‍ෙනග බ‍ොහ‍ො ස‍ේය.

         ප්‍රදරශන භුමියට ග‍ොඩ වැදුනු සැනින් මා ව‍ෙත දැනුන‍ෙ ප‍ොතට ආදරය කරන මිනිසුන් ක‍ොතරම් සිටින්න‍ෙ දැයි කියා ය. ලංකාව පුරා න‍ොයකේ සමාජ මට්ටම්වල සිටින මිනිසුන් ම‍ෙය සදහා පැමිණ ඇති බවය. වැඩිහිටි,මහලු,තරුණ,ළමා කිසිදු භ‍ේදයකින් ත‍ොරව මිනිසුන් ප‍ොත් අතර අතරමං විි ඇත.තම දරුවන්ට,මුණුබුැන්ට,සහ‍ොදරයන්ට ප‍ොත් ස‍ොයති.ම‍ොවුන් ම‍ෙි ස‍ොයන්න‍ෙ ජිිවිතයට වටිනා කමක් න‍ොව‍ෙිි ද?

 
(සතර ද‍ෙසින් වාහන අංගය පිරිි තිබු පැමිණ  අයුරු දැක්ව‍ෙන ඡායාරුුපය)

      ම‍ෙිි අතර මා වැඩි වශය‍ෙන් දුටුව‍ෙ අම්මලා තම දුු දරුවන්ට ප‍ොත් සවිිමය. ඒ් අතර මා කලාතුරකින් එක් වයසක සිියා කනෙකු දුටුව‍ෙමි. ඔහු වචනය‍ෙ පරිසමාප්තය‍ෙන් ම ප‍ොෂ් විදියට ඇද පැලද නැත. ටයි ක‍ෝට් සපත්තු නැත. සරමක් සහ කමිසයක් අදින ලද සරල චාම් පුද්ගලය‍ෙකි. නමුත් ඔහුග‍ෙ වයසට ගැලප‍ෙන්න‍ෙ බණ ප‍ොත්ය. ඒ්ත් ඔහු බණ ප‍ොත් අතර සැරි සරනවාත් මා දුටුව‍ෙ නම් නැත. ද‍ේශපාලන ප‍ොත් මත අත දුවන බවක් මා දැක්ක‍ෙමි.මා හට පුදුම විිමට ද‍ෙයක් න‍ොව‍ෙයි. ඒ් හැටිය. මම ද‍ෙයක් ත‍ේරුම් ගත්ත‍ෙමි.

ප‍ොත් කියවිිමට වයස් පරතරයක් ඇත්ත‍ෙම නැත.පංති භ‍ේදයක් ද නැත. ඒ බව මට වැටහුන‍ෙ සැම සමාජ පංතියක් ම ම‍ෙහි නිය‍ෝජනය කරන ලද නිසා ය. තවත් ද‍ෙයකි ප‍ොත් කියවිිම‍ෙන් දැනුමට යමක් ලං කර ගත හැක.එම‍ෙන්ම වයසට ගිය ද ඉග‍ෙන ගැනිිමට බ‍ොහ‍ො ද‍ෙ ඇති බව මා හට පසක් විය.

            ඒ වයසක පුද්ගලයා රැග‍ෙන ගිය ප‍ොත මා දුටුවමෙි. ඔහු අතැතිව තිබුණ‍ෙ ග‍ෝඨාභය ප‍ොතයි.ඒ අත ම‍ෙි අත ස‍ොයයි. ස‍ෙනග තද බදය සමග මා හට ඒ දසුන මග හැර‍ෙන්නට විය.

    ඒ් අතර පාසල් සිසුන් පවුල් පිටින් පැමිණ වැඩ ප‍ොත් කතන්දර ප‍ොත් ස‍ොයයි. එයින් මා හට පැහැදිලි වුුය‍ෙ වත්මනය‍ෙ අධ්‍යාපනය ගැන ඇති දැනුවත් බවයි. තවත් මා හට දැනුනු සිතුවිල්ලකි.ඇදුමින් පැලදුමින් මිනිස්සු මැනිය න‍ොහැක. 


( ද‍ෙමාපියන් සමග ප‍ොත් ගැනිිමට පැමිණි අයුරු සහිත ඡායාරුුපය)

අප සැම ද‍ෙයක් ම එක් ද‍ෙයකට සිිමා ද‍ෙයකට සිිමා න‍ොකල යුතු ය. සැම ආකාරයටම සිතිය යුතු ය.ම‍ෙයට අපට අවැසි සහයක් ප‍ොත් ලබා ද‍ෙයි. ප‍ොත් ප්‍රදරශනය මගින් මා ලබා ගත් සමාජ දැනුමනම් බ‍ොහ‍ොමය. විවිධාකාර පුද්ගලයන් මා න‍ෙත ගැටිිම‍ෙන් මා බ‍ොහ‍ො ද‍ෙ පසක් කර ගත්ත‍ෙමි.

   ප‍ොත් ප්‍රදරශනය තුළ මා දුටු තවත් අපුුරු කුටියකි.හමුදා ස‍ෙබලකුග‍ෙ කුටිය. එහි රණවිරුවන්ග‍ෙ දස්කම් ලියවුණු ප‍ොත් පත්ය. රට‍ෙ පැවති යුද්ධය දිනුු අයුරු සැම ද‍ෙයක් ම ඡායාරුුප සහිත ව එම කුටිය‍ෙ දැක ගත හැකි විය. ඒ් කුටිය‍ෙහි බ‍ොහ‍ො ද‍ෙනා පැමිණ නරඹති. ඔවුන්ට උදව්වක් ල‍ෙස ඒවා සමහරු මිලදිි ගනිි. 

       ම‍ෙි අනුව එක් එක් තරාතිරම‍ෙ සමාජ පංති, වයස් කණ්ඩායම් ම‍ෙහි න‍ොයකේ අයුරින් සිව් දිගින් පැමිණි බව මා දුටුව‍ෙමි. ඔවුන්ග‍ෙ ත‍ේරිිම් විවිධය. විවිධාකාර සිතුම් පැතුම් ග‍ොඩනගන්න‍ෙ ද මිනිසාග‍ෙ ජිිවිතය නිරමාණයට අත්වැලක් වන්න‍ෙ ද ප‍ොත් පත් ය.


MAPT/19/B1/03
G.P.P HANSIKA

No comments:

Post a Comment