මීලග ජනාධිපති සහ අපි

මීලඟ  ජනාධිපති සහ අපි
"මීලඟ ජනාධිපති" කියූ විට අපට හැගෙන කරුන නම් තවත් පොලොවෙන් මතු ඌ මිනිසෙක් ඒමට නියමිත බවයි.ඒ තරමටම නූතන දේශපාලනය කෙතෙක් දුරට පිරිහී තිබේද යන්න එයින් හැගෙයි.මාද්‍ය නිදිහසට මුවාවී කරනු ලබන පහත් දේශපාලන අරමුනු ඉටුකර ගැනීමට දේශපාලකයෝ උත්සහ ගනිති. නුතන සන්නිවේදන තාක්ෂණන් ලෙස නව මාද්‍ය අවියක් කොට ගනිමින් දේශපාලනය හැසිරවීම සිදු කරයි.එපමනක් නොවේ නුතන දේශපාලනය ජයග්‍රහණයටත් පරාජයටත් පත් කීරීමට මෙම මෙවලම් වලට ඇත්තේ පුදුම හැකියාවකි .
                  නමුත් මොවුන්ගේ අතකොලු බවට පත්වී ඇත්තේ අපිමය.මොවුන්ගෙන් අපට සිදුවු සෙතක් නැත.කෙමෙන් කෙමෙන් ඉදිරි ජනාධිපතිවරණයත් අපි නොදැනුවත්වම ඇවිත් හමාරය 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් නියත ජයක් ලැබීමට මයිත්‍රීපාල සිරිසෙන මැතිතුමාට හැකිවිය . පැවති පාලනය එපා උ අපත් චන්දය දීමට තරම් කී කරු විය නමුත් සිදුවූයේ පෙර ආණ්ඩුව කෙරූ සෙල්ලම්මය. ජනාධිපතිවරණයට ප්‍රත්ම සෑම පාලකයෙකුම කරනුයේ පුරසාම්ය. සිහින රාශියක් පොදි බැද ගන්නා අප අවසානයේ කිසිවක් නොදන්නා මෙන් හැසිරීම උපහාසයට කරුනකි.
                  මීලග ජනාධිපති කවුරු විය හැකිද🤔 දැනටමත් ජනාධිපති යැයි සිතා සිටින සමහරක් ඉවක් බවක් නොමැතිවම ජනාධිපති වී හමාරය කෙසේ වුවද ඉදිරි මැතිවරණයක් සදහා කිනම් හෝ පුද්ගලයෙක් පර්ලිමේන්තුවට යැවීමට පෙර ජනතාව වශයෙන් අප දෙවරක් සිතා බැලිය යුතුය.විශේෂයෙන් අධ්‍යාපන සුදුසුකම් ප්‍රධාන සාධකයකි වර්තමාන දේශපාලනයේ කෙතෙක් නම් පාලකයන් අට පාස් වී පැමින අති බව අප දනී .මොවුන් පත්කරනුයේ අපිමය. කේසේ වුවද මොවුන් මඩි තරකර ගැනීමේ අභිලාෂයෙන් සිටීද යන්න කිවහොත් මොවුන්ගෙන් රටට සිදු වූ සෙතක් නැත. සිදුවුයෙ පෙර පරිදිම වූ ක්‍රියාවලියමය.
                   ජනාධිපති සහ අපි ගත්කල ඔහු පත්වනුයේ අපේම ඡන්දයෙනි .සුපුරුදු පරිදි නැවතත් අයියාගෙන් මල්ලිටද.අනුර දිසානායක  වැනි චරිත ජනාධිපති අපේක්ෂාකයෝ වති.නමුත් තවත් එක් චරිතයක් ඒමට කල් ගතවීම එම පක්ශයේ අර්බුධයට හේතුවී තිබේ.කෙසේ වුවත් ඉදිරි ජනාධිපති ලෙස පත්කරනුයේ උගත් බුද්ධිමත් රටක් පාලනය කිරීමට හැකි අයෙකු පමනය .නමුත් මෙය කට වචනයකට පමනක් සීමා නොවූ එකක් විය යුතුය. යුද්දය දිනා දුන්නේ මම යැයි ඇතැමෙක් ප්‍රකාශ කරන අතර ඔහුගේ සගයාද ඉදිරි මැතිවරණයට පැමිණියේද එයම ප්‍රකාශ කිරිර්මෙනි.බොහෝවිට ගෝඨාභය රාජපක්ෂ මෙම මැතිවරණයට පැමිණියේ මෑතක සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවත් සමගය ඔවුනට එවා අමතක වී ඇතිද ,මතකද යන්න නම් කනගාටුවට කරුනකි.යුද්ධය යනු සීතල කාමර තුලට වී සිදුකරන්නක් නොව අපේම රණවිරුවන් තම ජීවිත පරිත්‍යාග යෙන් වසර තිහක් තිස්සේ පැවති යුද්ධය හමාර කිරීමය.ඔවුනට මෙවන විට අටපාස් දේශපාලකයා නොව අටපාස් දෙවිවරු කියා සමාජයක් ප්‍රසංසා කරනු ලබයි. මෙයින්ද නුතන දේශපාලනය තුල තිබෙන අප්‍රසන්න බව කියා දෙනු ලබයි.
               කෙසේවෙතත් මෙදා නම් දියවන්නාවට යැවිය යුත්තේ ඔවුන්ගෙ තිබෙන අනගත දැක්ම හොදින් සිතාබලාය.එමගින් අපට සිතෙහි කුමන හෝ බලාපොරොත්තුවක් තබා ගත හැකිය.සුභ අනාගතයක්!
                                     MAPT/19/B1/17
                                    Sapun rajapaksha

No comments:

Post a Comment