THE ROOM

THE ROOM

ද රුම්
නුුතන මිනිසුන් තිරය මත ඇදි රුුපයද ශබ්දයද දැඩි ස‍ෙ විශ්වාස කරති. එය කම්පනය කිරිිම මාග‍ෙ කැමැත්තයි....

    -Christopher  Nolan-

මිනිසා තම ක්‍රියා ශක්තිය‍ෙන් අපරිම ඵල ලැබුු විඩාවන මනස‍ෙහි ගිමන් නිවිිමට හා බුද්ධි මණ්ඩලය පරිණත කිරිිමට සිනමාව රස විදිි.

     සමන් ප්‍රියනාත් මහතාග‍ෙ අධ්‍යක්ෂණය යටත‍ෙ නිමවුණු ද රුුම් මා දකින ආකාරයට සමස්ථ ප්‍රජාවටම රසවින්දනයක්,ආදර්ශයක්,සපයන කාලිින සිද්ධියක් පදනම් ක‍ොටග‍ෙන නිම වුු අතිවිශිෂ්ඨ ක‍ෙටි චිත්‍රපටයකි.

   වත්මන් සමාජය‍ෙ පාසල් සිසුන් බ‍ොහ‍ොමයක් තම කාමුක හැගිිම් හ‍ේතුව‍ෙන් තම ජිිවිත නිරපරාද‍ෙ විනාශ කර ගන්නා අවධියක සමන් ප්‍රියනාත් මහතාග‍ෙ ම‍ෙම නිර්මාණ ශිෂ්‍ය ප්‍රජාව ම‍ෙන්ම විශ්ව විද්‍යාලිිය අපට ද ආදර්ශයක්,අත්දැකිිමක් සපයන්නකි.

    පාසක් සිසුන් ද‍ෙද‍ෙනකෙු ආදරය‍ෙන් ව‍ෙලිි ඔවුන්ග‍ෙ ජිිවිතවල රස ස‍ොයා යද්දිි මුහුණ දිිමට සිදු වුු අහඹු සිද්දියක් නිමයුම්කරු ඔහුග‍ෙ කතාවට පාදක කර ගනිි.
රාගික සිතුවිලිවලින් උදම් විි සිටින ම‍ෙම තරුණයා හා තරුණිය ඔවුන‍ොවුන් ක‍ෙර‍ෙහි විශ්වාසය‍ෙන් ආදරය‍ෙන් ලැගුම්හල තුළට පිය නැගුවද සිදු වන අහඹු සිදු විිම හ‍ෙතුව‍ෙන් ඒ සියල්ල විනාශ විි යයි. ඔවුන් බලාප‍ොර‍ොත්තු වුු ජිිවිතය‍ෙ මිහිර විදිිමට ඔවුනට න‍ොහැකි ව‍ෙයි.

     සුළු චරිත ප්‍රමානයක් අතර ග‍ෙතුනද ම‍ෙම ක‍ෙටි චිත්‍රපටය ද‍ෙස දුෂ්ටි ක‍ොණ කිහිපයකින් බැලිිමට ඉඩහසර ලබා ද‍ෙයි.විටක ම‍ෙය සාමාන්‍ය සිදු විිමකි.අද බ‍ොහ‍ො ද‍ෙනකෙු මුහුණ ද‍ෙන සිද්ධියකි.නමුත් පාසල් සිසුන් වන ම‍ොවුන්ට ජිිවිතය පිළිබද හරි අවබ‍ොධයක්,පරිණතතාවයක් න‍ොමැති බව සහ ම‍ෙය වයසට උචිත න‍ොවුුවක් බවද ඔවුන් අතර ග‍ොඩ නැග‍ෙන ස‘වාද තුළින් පිළිඹිබු ව‍ෙයි. උදාහරණයක් ල‍ෙස උපත්පාලන පතෙි පානයට යන ම‍ොවුන් ද‍ෙද‍ෙනා ඒ පිළිබද කිසිදු අවබ‍ොධයක් න‍ොමැතිකම සහ සම වයස් මිතුරන්ග‍ෙන් ම‍ෙවැන් ද‍ෙයට ඇබ්බැහි වන අයුරැ අපුුරුවට සියුම්ව නිරුුපණය ව‍ෙයි.

   අද සමාජය‍ෙ බ‍ොහ‍ොමයක් ච‍ොදනාවලට නින්දා අපහාස විදින්න‍ෙ ගැහැනියයි. ගැහැනියට එයින් කිසිස‍ෙත් ගැලවිය න‍ොහැක. නමුත් සමාජය‍ෙ වැඩි කතාබහට ලක් න‍ොවුුවද පිරිමිකමද දැඩි ස‍ෙ ම‍ෙවැනි සිදු විිම් නිසා පිලිකුලට පත් ව‍ෙයි.මානසිකව පවා ඔවුන් ඒ සිත් තැවුල විදි ගැහැනියට වඩා එවැනි ච‍ොදනාවලින් මිදිිමට උත්සාහ පිරිමියා ය. 

  “අරකි දැන් ඕ්ක හැම තැනම කියයි.මම ව‍ෙිසබල්ල‍ෙක් කියලා කියයි....”

      ම‍ෙම තරැණියග‍ෙ මිතුරිය ඔවුන් පැමිණි ගමන දැනුවත් බව පැවසුු විට තරුණයාග‍ෙ සිත තුළ හට ගන්නා උද්ව‍ෙිගකර හැගිිම් ඔහුග‍ෙ මුවින් පිට ව‍ෙයි.ක‍ෙටි චිත්‍රපටයක් තුළ තිබිය යුතු බ‍ොහ‍ොමයක් ගුණාංග ද “ROOM”ක‍ෙටි චිත්‍රපටය තුළ අන්තර්ගත ව‍ෙයි. සමන් ප්‍රියනාත් මහතා ම‍ෙම තැබුු පියවර විශිෂ්ඨ යැයි කිව හැක....

    සහෘදයා තුළ උසස් හැගිිම් වැඩි කිරිිමට සමත් කලා කෘතියක් යැයි කිව හැක..

  


Uresha hiruni premarathne

MAPT/19/B1/22 


No comments:

Post a Comment