අක් වැස්ස කෙටි චිත්‍රපට දැක්මේහි මා සිත් ගත් කෙටි චිත්‍රපට නිර්මාණයක් ලෙස coin box චිත්‍රපටය මා හදුන්වමි. "ජිවන මංපෙතේ ගනුම්කරු" කතිකාවතට වස්තු බිජය ලෙසින් තොරා ගත් coin box චිත්‍රපටය චතුර දනවර්දන නම් නවක චිත්‍රපට නිර්මාණකරුවන් විසින් නිර්මිත මනෝ විද්‍යත්මක යථාර්තවාදි කෙටි සිනමා පටයක් ලෙස හදුනා ගත හැකිය.
නිර්මාණකරුවාගේ නිර්මාණශීලිත්වය, ස්වියත්වය, අපුර්වත්වය, ආදිය මුදුන්පත් කරමින් විකසිත වන්නා වූ කුලුදුල් චිත්‍රපටයක් ලෙස coin box චිත්‍රපටය හදුනා ගත හැකිය. විනාඩි 6 කාල සිමාවක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ බාව ප්‍රකාශනයත්, රූප රාමු, පසුතල නිර්මාණය, සංගිතය දම්වැලක් මෙන් එකිනෙකට සබඳව තිබේ .
Coin box යන තේමාව යටතේ නිර්මානිත මෙම චිත්‍රපටයේ වස්තු බිජය වන, සල්ලි, ග්‍රහක නෙත් සිත් තුල ප්‍රසාරණය කර යට ගිය අදහස ග්‍රහකයා වෙත යොමු කිරිම මෙහි ප්‍රධාන අරමුණ වේ. රංගදරයා සහිත පසුතල නිර්මාණය සමග දිවෙන කථාවේ රූප රාමු මෙහි මුලික අඩිතාලම ලෙස යොදා නිර්මාණකරුවාගේ තීක්ෂණ සිතුවිලි වලට අනුව අදහස් ග්‍රහක ගත කරයි. දැඩි එල්බ ගෙනිමක් නොවුවද ආලෝකකරනය, පසුතල නිර්මාණය, වේශ නිරුපනය ඇත.
Coin box නොහොත් සල්ලි පෙට්ටිය කෙටි චිත්‍රපටය සාමාජ ගත කරන්නේ ද යන්න ප්‍රේක්ෂකයා නොදකින ඉසව්වකට වඩා නවයතාවයෙන් හා නිර්මාණ ස්වීයත්වය හෙබි ඉවක් බවක් සොයායමින් හැකියව හෙයින් නව දෘශ්‍ය කෝණයකින් සමජය පැවැත්ම අද වන විට රදා පවතින සල්ලි දෙස නිර්මාණකරු පුලුල් කෝණයකින් යථාර්තය පරදි නිර්මාණය කර ඇත.
සමාජයේ මුදල් වල බලපෙවෙත්ම යථාර්තයක් ලෙස සෘජුවම ප්‍රකාශ නොකල ද මිනිසා විසින් මුදල් සොයා ගෙන අද වන විට සියල්ල මුදල් බල පැවැත්ම යටත්ව ගමන් කරන බව නිර්මාණකරු විසින් යථාර්තවාදි ව පෙන්වා ඇත.
සංඛ, සංකේත, රූප රාමූ භාවිත කර නිර්මාණකරුවාගේ නිර්මාණය සක්‍යතාවය වර්ධනය කර තිබේ. මෙම කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක රග දක්වන පුද්ගලයා විසින් නිර්මාණකරුවාගේ සිතේ ඇති වස්තු බිජය සිනමා තිරයේ වපුරා තිබේ .
Coinbox චිත්‍රපටයට අනූකුලව නිර්මාණකරුවාට තම ස්වකීය නිර්මාණශීලිත්වය අනුකුලව ඔහුට සමාජ ගත කිරීමට අවශ්‍ය වූ අදහස නම් අද වන විට සමාජයේ පැවැත්ම තාරාතිරම සැම දෙයම රදා පවතින්නේ මුදල් මතය. මිනිසුන්ගේ සියලු අවශ්‍යතා මුදල් මත සීමා වී තිබෙන බව සමාජයේ ජිවත් වන පුද්ගලයාගේ අභිනයන් මගින් පෙන්වයි.
මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ එක් පුද්ගලයකු වූවද නිර්මාණකරුවාගේ ස්වකීය චින්තනය නම් එම පුද්ගලයා සමාජයම නියෝජ්‍ය කිරිමයි අනුමාන කල හැකිය.
මෙම කෙටි චිත්‍රපටයේ ගැබ් වූ තොරතුරු වලට අනූව මෙම මිනිසාට අවශ්‍ය වූ සැම දෙයක්ම ලබා ගැනිමට කාසියක් පෙට්ටියට දැමිය යුතුය. එනම් සැම දෙයටම මුදල් අවශ්‍ය බව ය. මිනිසා විසින් මුදල් සොයා ගනූ ලැබුවද අද වන විට මුදල් මිනිසා යටත් කර ගෙන සිටි. මිනිසා මුදල් හසුරුවන්වා නොව මුදල් විසින් මිනිසා පාලනය කරනු බව අද මුලු ලෝකයම නොදන්නා කරුණක් නොවේ. සල්ලි ගසෙහි උපත මිනිසා වූවද මිනිසාගෙ මරණය අතිනත දරා සිටින්නේ මුදල්ය. සල්ලි වලට වහල් වූ සමාජයක ජිවත් වන මිනිසාට දැනවත් අහැරෙන්න කියා කනේ පාරක් ගැසුවද නිදහස් සමාජයක මුදල්ට වහල් වී ජිවත් වන මිනිසා එයින් පිටමං කිරීම ඉබ්බන් ගෙන් පිහාටු ගැනිමක් වැනිය.
Coinbox නම් වූ සුවිශේෂී කෙටි චිත්‍රපටයේ නිර්මාණයට අනූකුල වු කාථා මාලාවේ අර්ථයට අනූව මිනිසා සමජයේ දෙස පුලුල් ඇසින් බලන්නේ නම් අද වන විට බලය, මුදල් රජයන සමාජයක් වෙනුවට මනූසත්කම රජයන සමාජයක් බවට පත්ව ඇත. ප්‍රේක්ෂකයාගේ ඇස් මට්ට්මින් ඔබ්බට ගිය නිර්මාණයක් ලෙස නිර්මාණකරුවාගේ වස්තු බිජය චරිත රූපයට නැගු විට ඉතා සාර්ථක නිර්මාණයක් ලෙස මල් පල ගෙන ඇත.
ඇතමුන් මෙම චිත්‍රපටය නොතේරෙනවා විය හැකිය. එය එසේ වූවා නම් නිර්මාණකරුවා තම ඉලක්කය වෙත ලගා වී ඇත බව සිදගොමී කොපහෙවා ශුරීන් විසින් ප්‍රකාශ කර ඇත. කිසියම් දෙයක් නොතේරෙනවා යැයි මහජනයා පවසන්නේ නම් එහි අලුත් අදහසක් ඇති බවයි. නරක යැයි පවසන්නේ නම් කිසියම් සත්‍යයක් ඇති බවය.
Coin box ජිවන මං පෙතේ යථාර්තය ඉස්මතු කරන මිනිසාගේ හදවතට නොව මොලයට කතා කරන්නා වූ අති විශිෂ්ට නව නිර්මාණයකි.
ගිම්හනි මදාරා.

No comments:
Post a Comment