සිතුවම් කල ජීවිතය
කතාවකින් වියත් කල ජීවනේ ගමනේ නොනැමුණු පා සටහන් මැද නව්‍ය පරිවර්තනය කින් කෙලෙසකින් නම්‍යශීලී චරිත කතා සකසන්නද යත්? කතා පුවත අවසානයට පෙරාතුව නම්‍යශීලී හෝ මධ්‍යස්ත විය හැකි බව කිව හැක.
චරිත කතා තුලින් පැන නගින එකිනෙකා හදුනා ගැනීම් තොරතුරු හුවමාරුව තත්කාලීන සේම සමකාලීන ගට්ටනය සංවේදී ඇසුරින් ආදරනීය බව නැවුම්ව පාඨකයන් අභිමුවේ ගෙන දක්වන්නේ සමාජශීලීත්වය නොයෙක් ලෙසින් මුසු වෙමින් ය.
" අපි දෙන්නා එක්ව දිවි නසා ගමු නියම පාරම්පරික පෙම්වතුන් දෙදෙනෙක් වගේ"
" දැන් මා පතමින් ඉන්නේ මලවුන්ගේ අවුරුදු දා එනකන්.......
"මෙවර ඔබ රදවා ගත නොහැකි නම්.... මමත් ඔබත් සමග ඔබේ ලොවට පිය මනින්නෙමු."
"මෙවරත් අපි අපේම වී
ඔබේ ප්‍රියාදර නොරිකො"
සියුම් පවන් අතර මුසු වන ඔවුන්ගේ ආදරනීය සුසුම් ඒ අයුරින් සිහින සිතුවම් වීම ඇග වීම එදරිවීර සරත්චන්ද්‍ර යන් විසින් නිර්මාණය කරන ලද " මලවුන්ගේ අවුරුදු දා" නවකතාව ඇසුරින් ප්‍රකට කරන්නේ එකී අත්දැකීම පමණක් අරගෙන ජීවයෙන් සමුදෙන්නට යෙදීම සමාජීය පෞරුෂත්වයට තමන්ට හැකි ලෙස මුහුණ දීම, කියා දීම, අව්‍යාජ බව ප්‍රකට කරන්නේ නොවේද.. එය එසේම වන්නේය...
මන්දයත් ප්‍රේමය උදෙසා හුදෙක්ම ආදරණීය බව ඉස්මතු වීම නොවෙනු ඇත. එය එසේ වුවද ඔහුගේ සිතේ ඇතිවූ මානසික ව්‍යාකූලත්වය සිත් රිදවීමට තැත් කිරීම, මනසෙහි ඇය කෙරෙහි ඇති වන නිතර වෙනස් වන බොලද සිතුවිලි මගින් ගෙනදෙන චිත්ත පීඩාව ඔහු කෙරෙන් ප්‍රකට කරන්නේ මෙලෙසින් ය. එම ප්‍රශ්න වලින් අදහස් දක්වන ඔහුගේ පමණක් ම වන සිතුවිලි රටා විදුලි ධාරාවන් මෙන් සිය පුද්ගලික අරමුණු ඔස්සේ ගමන් කිරීමට දරන නොහික්මුණ උත්සාහයකි.
අපි හට එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න ඇති වීම සාමාන්‍ය දෙයක් වන්නෙමු. ඒ උදෙසා සාර්ථක ව මුහුණ දීම අවැසිය. නැතහොත් ක්ෂනික තීරණ මත ජීවිතයට හානි කර ගැනීම මෙන්ම ජීවිතයෙන් පලා යෑමට තැත් කිරීම පවා නොකල යුතු බවත් ගතානුගතික සිරිතක්ව පැවැත්ම සමාජයට වැරදි ලෙස බලපෑම නොරහසකි.
ආදරය/විරහව හමුවේ ජීවිතයට හානි කර ගැනීම සමාජීය පාරම්පරික සිරිතක්ව පිලිගැනීම සංස්කෘතිය සිරිත් විරිත් පවා විරුද්ධ ව යාමකි. පුද්ගල ජීවිතය මුලු ලොවේම අදුර දුරලන ආලෝකයකි. ජීවිතයක වටිනාකම වැඩි වීම සමාජයේ අගයද වැඩිවීමකි. පවුල, පාසල, පන්සල යනාදී සමාජීය අංශ කෙරෙහි දෙමාපිය දූදරු සම්බන්ධය සහෝදරත්වයෙන් සංවේදීව හදුනා ගැනීමට හැකියාව ඇත්නම් අපගේ සිරිත් විරිත් සංස්කෘතිය රැක ගැනීම නොඅනුමානය. අපි එය තේරුම් ගතයුතු වන්නෙමු.
සටහන- G.L.E.K. Edirisinghe
MAPT/ 19/B1/09

No comments:
Post a Comment