ප්‍රියනාත් විධානපතිරණයන් රචනා කළ The room කකටි චිත්‍ර පටය තුලින් සමාජයට ලබා කෙන්කන්
මහඟු ආෙර්ශයකි. චිත්‍රපටකේ කාල සීමාවට මනාව සරිලන එකමන්ම කරේක්ෂකයාට චිත්‍රපටකයන් පසුව
සිතන්නට යමක් කමහිදී චිත්‍රපට රචකයා විසින් ඉතිරි කර ඇත.වර්තසානයට ගැලකපන අයුරින් නිර්මාණය
කර ඇති කමම චිත්‍රපටය තුල කබකහවින්ම බාල, තරුණ, ළමා පරපුරට කමන්ම වැඩිහිටි පරපුරට ෙ ගත හැකි
කේ කබොකහෝය.
 කර් මය යනු සුන්ෙර කෙයකි. එය විදිය යුත්කත් සුන්ෙර කලසටය. නමුත් කරේමය විරහවක් බවට
පත් වීමට ෙ එතරම් කල් කනොයයි. ප්‍රියනාත් විධාන පතිරණයන් එො චිත්‍රපට උකලකල්දී පැවසූ පරිදි කමම
කකටි චිත්‍රපටය රචනා කිරීමට පාෙක වූ ඔහුට අත්ෙැකීමක් වූ කතාවක් කමය පිටුපස ඇත.
 කමහිදී ආෙරය කරන තරුණ යුවලක් කනොෙැනුවත්කම නිසා මුහුණ පාන විපත්තියක් පිළිබඳව
චිත්‍රපටය සකසා ඇත. වර්තමානය වන විට ආෙරය කිරීකමන් ඔබ්බට කගොස ඉන් එහා "රාගය" සමග ජීවිතය
කසොයන පුේගලයන්ට කම්වා කහොඳ පාඩම්ය.
 කෙමාපියන්ටත් කහොර රහකසේම පවත්වාකගන යන කමම කරේම සම්බන්ධය පාසල් කරේම
සම්බන්ධයකි. තමන්කේ ආශාවන් වලට වහල් වී කාමර වලට කගොස ආකාලකේ තම ජීවිතය විනාශ කර
ගන්නා කපම්වතුන් අෙ කකතරම් නම් සිටීෙ?
 කමහිදී සඳහන් වන තරුණිය හා තරුණයා කනොෙැනුවත් කමින් කහෝ එවැනි ස ථානයකට
යන්කන්ෙ යහළුවන්කේෙ සහය ඇතිවය. අවසානකේ වැරදි කබකහත් කපති පාවිච්චි කල නිසා කෙකෙනාටම
නින්ෙ යයි. කනොෙැනීම රාත්‍රිය වී ඇත.එකමන්ම කමොවුන් කෙකෙනා කාමරය තුල සිර වී ඇත. නමුත් සියල්ල
අවසානකේ කහොර රහකසේ කිරීමට ගිය සියලු කේ තරුණියකේ හා තරුණයාකේ නිකවස වලින් ෙැනගන්කන්ෙ
යහළුවන් මාර්ගකයනි.
 කමහිදී රචකයා කමහි විකශේෂ අවස ථාවන් මනා අලංකාර කලස උේදීපනයට ලක් කරයි.
 එකමන්ම තරුණිය පැමිණ ඇත්කත් කමම සම්බන්ධය නතර කර කගෙරින් කගන ආ
කයෝජනාවකට කැමති වීමටය. එය ෙැන ගත් තරුණයා තරුණියකේ අසභ්‍ය පින්තූර රැකගන අන්තර්ජාලයට
මුොහරින බව කියයි.
 කමවැනි විනාශයන් අෙ කකොතරම් සිදු කේෙ, ජීවිත හානී කකොතරම් සිදු කේෙ ? නමුත් මිනිසුන්
ඒවා තවමත් අවකබෝධ කර කගන නැත.
 කමවැනි කකටි චිත්‍රපටයක් තුළින් අධයක්ෂකවරයා සමාජයට සිතන්නට යමක් ඉතිරි කරයි.
ඡායාරූප අධයක්ෂකවරයා කලස කටයුතු කල අකශෝක ජයකසේකරයන්කේ සහයෙ කමයට මනා කලස ලැබී
ඇත.
 මාකේ මතය නම් කමවැනි චිත්‍රපට තව බිහි විය යුතුය. ඒවා සමාජය අතකර් කපන්විය යුතුය.
නැතිනම් කමම සමාජය තවදුරටත් අගාධයට යනු ඇත.
MAPT/ 19/ B1/ 07
Y.M.M.T.D YAPA

No comments:

Post a Comment