බුද්ධදාස රජතුමා

"එක් දිනක් රජතුමා මගුල් ඇතු පිට නැගී පිරිවරත් සමග දියනෑම පිණිස තිසා වැවට යමින් සිටියේය. ඒ යන මග අසල තුබසක් සමීයෙහි කිසියම් වේදනාවකින් පෙළෙන නාගයකු රජතුමාට දක්නට ලැබුණි.ඇතුපිටින් බැස මදක් නාගයාට ලංව විපරම් කළ රජතුමාට පෙනී ගියේ උදරයෙහි හටගත් ගෙඩියක් නිසා නාගයා වේදනාවෙන් පෙළෙන බව යි.නාගයාගේ හිස තුඹස තුලට දමාගත් පසු රජතුමා තම ඉනෙහි තිබූ ආයුදය ගෙන ගෙඩිය පලා බෙහෙත් දමා එ වෙලෙහි ම නාගයා🤣 සුවපත් කළේය" <උපුටා ගැනීමකි>

මා හට මෙම චේදය කියවන අවස්තාවේදී මා දහම් පාසැල් ගිය අවදිය මතකයට නැගුනි මා අටවන වසරේ ඉගෙනුම ලබන අවස්තාවේදී මාගෙ ගුරුතුමිය මෙය මට කියාදෙනු ලැබුවෙ බුද්ධදාස රජු රටක් පාලනය කරන රජ කෙනෙක් මෙන්ම ඔහු වෙදදුරෙක්‍ යනුවෙනි.ඇත්තෙන්ම ඔහු වෙදදුරෙක් වනවාට නිසැකයක් නොමැති බව ඉහත චෙදය කියවන විටදී අපට සනාත කරගත හැක මා දහම්පාසල් ගිය අවදිය මා හට සිහියට නැගේ.මාගේ ගුරුතුමිය බුද්ධදාස රජු පිලිබදව පැවසූ දිනයේ සිට මේ වන තෙක් මෙ රජු පිලිබදව මාගේ යටි සිතේ තැම්පත්ව තිබු මතකයන් ගොන්නක් තුලින් විවිද මතකයන් යලි සිහියට නැගෙන්නට විය.දහම්පාසල තුල මා දුව පැන නටපු කාලය අපි දහම්පාසල් ගියත් ඒ අවදියේදී නම් අපේ දාන්ගලයේ අඩුවක් නොමැති බව නම් කිව යුතු කරුනකි.මෙම රජු රටක් පාලනය කරන්වා මෙන්ම අසරනයන්ට පිහිටවීමේ ගුනාන්ගයද දැක ගත හැකි කරුනක් වේ.මේ රජු ඉතා පීඩාවට පත්ව සිටින රෝගාතුර වී සිටින නාගයෙකුට පිහිට වෙන ආකාරය දැක ගත හැක.කෙතරම් දාර්මික රජු කෙනෙක්ද යන්න අපට අපගේ ගුරුතුමිය එදා පැවසුව ආකාරය තවමත් සිහියට නැගේ. අද එතුමිය ජීවතුන් අතර නොසිටියත් එදා අපට පැවසූ සියලු දේ තවමත් මතකයේ රැදී ඇති බව මෙම කරුණු පැහැදිලි කිරීමේදී මා හට වැටහේ.බුද්ධදාස රජු ශල්‍ය වෙදදුරුවකු හැටියට ක්‍රියා කළ බුද්ධදාස රජතුමා මිනිසුන්ගේ පමණක් නොවන තිරිසන් සතුන්ගේ ද රෝගවලට ප්‍රතිකාර කළේ ය.මෙමගින් මා හට කුඩා අවදියේදි සිතට නැගුනු කරුනක් නම් මිනිසුන්ට පවා නොව සතුන්ටද පිහිට විය යුතු බවයි සතුන්ට හින්සා පීඩා නොකරන ලෙස අපෙ ගුරුතුමිය අපට පැවසූවා තවමත් සිහියට නැගේ.එතැන් පටන් මා සතෙක් විපතට පත් උනේ නම් එම සතාව විපතෙන් මුදවා ගැනීමට පැකිලෙන්නේ නැත.බුද්ධදාස රජු පිලිබදව මෙසේ ගුන වයද්දී මා හට සිතට නැගෙන්නේ මාගේ සීයා ද කෙතරම් රොගීන් පිරිසක් සිය දෑත් දෙකින් සුවපත් කරන්නට ඇති ද යන්නයි.ඔහු ද සිංහල වෙදැදුරුවරයෙක් ය.සර්ප වෙදකම , කැඩුම් බිදුම් ආදී නොයෙක් වෙදකම් කරමින් මාගේ සීයා අහින්සක අසරණ රෝගීන් සුවපත් කරන්නට . මට හැගෙන්නේ මාගේ සීයාත් බුද්ධද්දාස රජු වැනි ඉසිවර වෙදැදුරෙක්‍ ය යන්නයි.ඉතින් මා මේ උපුටා ගන්නා ලද කොටසින් මා කුඩා අවදියේදී මාගේ දහම් පසාල් ගුරුතුමිය දැහැමින් රට පාලනය කරන රජ කෙනෙක් හා ඔහු වෙද කමට කෙතරම් දක්ෂ ද ඔහු මිනිසුන්ට මෙන්ම සතුන්ටද පිහිටවන්වා යන්න අපිට පෙන්වාදෙන ලදි.තවද මෙම උපුටගැනීම තුලින් මා මගේ කුඩා අවදියටද පියඹා ගියේය. කුඩා අවදියේ දුව පැන සෙල්ලම් කරපු කාලය දහම්පාසල් ගිය අවදිය මට මතකයට නැගුනි. ඒවාගේම අද වන විට ජීවතුන් අතර නොසිටියත් මාගෙ ගුරුතුමිය ද මට සිහියට නැගුනි.මා කුඩා අවදියේ අතරමන් වෙන්නට විය😢තවද මාගේ මා ඉපදන විටද මාගේ සීයා මා ලග නොමැති උවද ඔහු අසරන රෝගීන්ට පිහිටවන්ව මගේ සිහියට නගුනි.
 
සටහන> නිපුන් රාජපක්ෂ
MAPT/19/B1/16


No comments:

Post a Comment