' දෙවියන්ට බාරවී සිටින මිනිසුන් දූවිලි මග දීගේ ගමන් කලහ .....'
කලාව යනු අන් කිසිවෙකු විසින් පෙර කිසිදිනෙක නුදුටු විරූ , පසක් නොකල ,වින්දනය නොකල , කිසිවක් ඔවුන් විසින් කරන ලද හොත් පමනකි . ඒ වැනි අලංකාර පද වැලකිය ගම් බැද්ද . ගම් බැද්ද යනු කලාවට පන පොවන්නට ගත් අපූරු නිර්මාණයක්වේ .මෙය ප්‍රබන්ධ සාහිත්‍යයට අයත් වේ. මුල් කෘතියේ රචකයා ලෙනාඩ් වුල්ෆ් වේ . පරිවර්තනය ඒ . පී ගුනරත්න . ගම් බැද්ද සදහා පසුබිම් ප්‍රදේශය හම්බන්තොට ප්‍රදේශයේ වියලි කලාපයට අයත් වනාන්තරයේන් වැසුණු බැද්දේගම නම් වු කුඩා ගම්මානය මේ කතාව තවත් රසවත් කලහ . එමෙන්ම මුල් කෘතිය 1913 දී ද , පරිවර්තන කෘතිය 1949 ද නිර්මාණය කර සුවහස ජනයාගේ රසවින්දනය උදෙසා ලබා දුනි . ප්‍රදාන චරිත කතාව ආරම්භයේ සිලිදු නම් දඩයක්කරු , කතාව අග භාගයේ ඔහුගේ දියනිය .
ශ්‍රි ලාංකික ජීවිතයට හුරුපුරුදු නමක් , ජනජීවිතය හා ගැටෙන නමක් 'බැද්දගම'. කතුවරයා බැද්දගම කේන්ද්‍රය කර ගන්නේ , වනගත දුෂ්කරතා මැද ජීවත් වන ජනයාගේ කතාව අසනු අස් පිනිස වේ . වනාන්තරය වනාහි මේ ජනයාගේ ජන ජිවිතයට සෑම ආකාරයෙන්ම බද්ද වී දුක, සතුට පමනක් නොව මරනය පවා බෙදා ගන්නා තැනමවිය . එය කතුවරයා මෙහි සෑබෑ දර්ශනය තම නිර්මාණය ග තුල ගැබිකරන්නට තනනුයේ මහත් මෙහෙයකි.
ප්‍රදානචරිත වන සිලිදු තම බිරිඳ වන ඩිංගිරිහාම් , හා නිවුන් දරුවන්වන පුංච්මැනිකා හා හින්නි හාම් පිලිබඳ පාඨක අවදානය යොමුකරවන කතුවරයා සිලිදු තම දරුවන් දෙදෙනාට දක්වන සෙනෙහස කතෘ ඇසින් මෙසේ දකි.....
" සිලිදු ගේ ලොකුම සතුට, වනය ගැනත් තම දඩයමෙහි ගිය ආ ගමන් ගැනත් දියකඩ වල රාත්‍රිය රැක සිටි සැටිත් ගස් සෙවණේ සිටි සැටිත් ,ඒ වගතුග තම දරුවන් ට රසකර කර කීම ."
( පිටු අංක 19 ) බැද්ද ගම ජීවන ප්‍රවෘත්තිය තුලින් ඉස්මතු වන සිලිදු , තම බිරිඳ , පුංචි රාල ආදි චරිතයන් ගේ හැසිරීම කතුවරයා මෙසේ විවරණය කරයි .
" උබේ මිනිහා කිව්වා හරි , මේමාසේ තමා ලමයි මැරෙන්නේ ........ගිය අවුරුද්දේ හරියට මේ මාසේ මගෙ ලමයෙක් , අපේ අයියා ගේ හාමිනේ ලමයෙකුයි දෙන්නෙක් වැලලුවා . හොද වැස්සක් දැන් කිසි දවසක වහින්නේ නෑ .හැම තිස්සෙම බඩගිනි . පුංචි උනුන්, වයසඋන්නු මැරි මැරි යයි ......"
බැද්ද ගම හරිම සරල භාෂාවක් යොදා ගෙන සාර්ථක ලෙස නිම කල කතාවකි . මෙම කියවන්නාගේ සිතේ චිත්තරැව මැවෙන සේ තම නිර්මාණ පවත්වාගෙන යාමට කතුවරයා අපමන සේ උත්සහ කර ඇතිබව කියවන්නා ට දැනෙන හැගීමක් වේ .ඒ අනුව බැද්ද ගම සාර්ථක ලෙස නිමකල නිර්මාණයක් ලෙස පෙන්විය හැකිය .

සදුනී ප්‍රසාදිනී
MAPT /19/ B1/28

No comments:
Post a Comment