අක්වැස්සේ තෙමුනු අපි (කාසිපෙට්ටිය)
ඇත්තටම සිහිනයක් යථාර්ථයත් කර්මින් මගේ සිතෙහි තිබූ ලස්සන සිහිනයක් සැබෑ උනෙමි.2014/2015 අයියල අක්කල විසින් සංවිධානය කරනු ලැබූ කෙටි චිත්‍රපට උලෙළ අති සාර්ථක අන්දමින් පසුගිය සතියේ නිමාවට පත්විය . ඇත්ත වශයෙන්ම මෙම චිත්‍රපට උලෙළ නැරබීමට මාතුල තිබුනේ දැඩි කුතුහලයකි.පුරා තෙදිනක් පුරා ක්‍රියාත්මක වූ සිනමා උලෙළට නන්දෙසින් විවිධ ක්ශේස්ත්රයන් නියෝජනය කරමින් විව්ධ වූ පුද්ගලයන් සහභාගි විය. ඇත්තටම මේ මාගේ දෙවන කෙටි චිත්‍රපට අත්දැකීමයි.පලමුව මා පසලෙන් මෙවන් අත්දැකීමක් ලැබුවෙමි.දැඩි කුතුහලයකින් හා අශාවකින් සිටි මා ප්‍රේක්ෂකාගරයේ අසුන් ගත්තෙමි. එපමනක් නොව මාහට දැඩි ආශාවක් වී තිබුනේ මෙය නැරබීමට පැමිණි පුද්ගලයන් කවුරුන්ද එවාගේම මෙය සංවිධානය කරනූ ලැබූ අයියල අක්කලත් සමග සුහද කතා බහක යෙදීමටය. ඔවුන් ක්ශේස්ත්‍රයේ නියෙලෙන රූපවාහිනී නාලිකාවල වැඩ කරන අයයි.අත්තටම කුඩා කාලයේ සිටම මාහට සිනමා උණක් තිබුනි.චිත්‍රපට සකසන්නේ කෙසේද?,රූගත කරන්නේ කෙසේද?,වැනි බොහෝ ප්‍රශ්න මගේ සිතේ කෑකෑරෙමින් පැවතුනි.නමුත් දැන් දැන් එවායේ ක්‍රියාවන් සිදුවන්නේ කෙසේද යන්න කෙමෙන් පැහැදිලි වෙමින් පවතී යන්න ම්ට හගෙන අදහසයි.
තෙදිනක් පුරාවට පැවති චිත්‍රපට උලෙළ තුල චිත්‍රපට දහසයක් නැරබීමට මං පින් කලෙමි. එතරම් මනාවට අලංකාරවත් ලෙස අධ්‍යක්ෂක වරුන් හා කැමරා ශිල්පීන් විසින් මනා නිමාවකින් තම චිත්‍රපට එලි දක්වනු ලැබීය.එමෙන්ම මෙහෙ පැවති සුවිශේෂ කරුන නම් සෑම කෙටි චිත්‍රපටයක් අවසානයේදී ම විද්වත් කතිකාවතක් පැතීමයි.එය මගේ ප්‍රියතම අංගයද විය මන්ද විවිද වූ අදහස් ,විවේචනයන් රැඩිකල් අදහස් වැනි කරුනු එහිදී ඉදිරිපත් විය.මාතුලත් දැඩි අශාවක් හටගැනුනි එක චිත්‍රපටයක අදහස් දැනගැනීමට. මා නැරඹූ චිත්‍රපට දහසයෙන් මාගේ නෙත ගැටුනයේ (coin box )කාසි පෙට්ටිය.නැමති කෙටි චිත්‍රපටියටයි. වානිජ ලොකයේ ඉමක් කොනක් නොමැතිව මිනිසාට තිබෙන නිදහස කෙතරම් කෙටියිද යන වග පිලිබිඹු කරනු ලැබූ චිත්‍රපටයක් ලෙස මම මෙහෙදී අර්තකතනය කරමි.
සිනමාපටයේ අන්තර්ගතය ගත් කල ප්‍රේක්ෂකයා හට මනසින් සිතාබැලීමට මෙහිදී සිදුවේ.මන්ද මෙම කතාවේ සිටින්නේ එක් චරිතයකි එනම් ඔහු වටා මෙමෙ කෙටි චිත්‍රපටය නිර්මානය වී තිබීමද සුවිශේෂී කරුනකි.ඇහිපිය නොගසා කාසි පෙට්ටිය දෙස බලා සිටි මා හට කාලය තවත් දීර්ග වී තිබුනි නම් කියා සිතුනි .නමුත් මෙවා කෙටි චිත්‍රපට ය. එහෙයින් සුසුමක් හෙලා චිත්‍රපටිය බැලුවෙමි.කතාව අරම්භයේදීම දකිනුයේ කෙසග සිරුරක් ඇති තරුණ යෙකි.සැබැවින්ම ඔහු සිටිනුයේ බියෙනි. පාන්දර උදෑසන අවදිඅන ඔහු වතුර පානය කිරීමට යන අතර ජල කරාමයෙන් ජලය එනු නොලබයි .ඇත්තෙන්ම මෙය සමාන්‍ය සිදිධියක් වුවත් තරුණයා හට එක් සැකයක් පවතී මන්ද ඒ අසලම එක්තරා වූ පෙට්ටියක් දක්නට ලෙබෙයි .බැලූ බැල්මට මෙය පෙනී යන්නේ අප නිතර දකින පිං කැටයකට සමාන එකක්ය.ඇත්තෙන්ම එය සැබෑවකි.ඒ පෙට්ටිය කාසි දමන පෙට්ටියකි.තරුණයා හට එක්තරා සැකයක් තිබේ නැතහොත් ඔහු මෙය පෙර දැනුවත් වී සිටින්නටද බැරි කමක් නොමැත.කෙසේවෙතත් මොහු ඒ අසල තිබූ කාසියක් ගෙන මෙම පෙට්ටියට දමනු ලබයි.සිදුවන්නේ අදහාගත නොහැකි දෙයකි.එක් සැනකින් සිදුවන්නෙ පෙට්ටිය තුලින් අතක් පැමිණ පෙර කී තරුණයා හට කම්මුලට පහර දීමය. ඉන්පසුව මොහු කරාමය අසලට ගොස් අරිනු ලැබීමට තැත් කරයි. ක්ෂනයකින් මා පුදුමයට පත්විය. කරමයෙන් මේවන තෙක්ම නොආ ජලය අපුරූවට පැමිනෙනු ලබයි.එය තරුනයාගේ සිතෙහි එක් අයුරකින් බියක්ද ,සැන්සීමක්ද යන්න හට ගැනීම මාගේ සිතේ තිබූ ප්රශ්නයකි.
ඉන්පසුව මෙවන් වූම සිදිධි දාමයකට මුහුන දීමට තරුණයාට සිදුවේ .ඒ සෑම කාර්යක්ම සිදු කිරිමට පෙරකී කාසිපෙට්ටියට කාසියක් දැමීමට සිදුවේ. එපමනක් නොව කාසිය දමන සෑම අවස්තාවකදීම කනේ පහරක් කෑමට තරුණයාට සිදුවෙ.නූතන ලෝකයේ තම එදිනෙදා ජීවිතය ගෙවීම්ටද සිදුවී ඇත්තේද මීට සමාන ලෙසය.මන්ද වාණිජ ලොකයේ මිනිසාගේ ඉරනම මෙය ලෙස මට වැටහුනි.චිත්‍රපට අධ්යක්ශ වරයා හට අවශ්‍යතාව වී තිබුනේද මෙය යැයි මට සිතුනි.අවසානයේ තරුණ යා මරමුවට පත්වීමට තරම් මෙය මානසික පීඩාවක් බවට පත්වේ .තමා ලග තිබූ පිස්තෝලය ගෙන සියදිවි නසා ගැනීමට ඔහු තැත් කරද උණ්ඩය දමා පත්තු කිරීමටද ඔහුට පෙර කී කාසි පෙට්ටියට කසියක් දැමීමට සිදුවේ.අධ්‍යයක්ෂවරයා මෙහිදී මනා ලෙස තම හැකියාව විශිෂ්ට ලෙස ප්‍රේක්ෂකයා හට ගෙන හැර දැක්වීම සුවිශේෂී අවස්තාවකි
ඉන් අනතුරුව සිදුවුයේ මාගේ රසවත්ම අවස්තාවයි.ප්‍රේක්ශකාගාරයෙන් කිසියම් පුද්ගලයෙකු අත ඔසවාම තම අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගන්නා ලදි . ඔහුත් කෙටි චිත්‍රපට අධ්යක්ෂකයෙකි .ඔහු ගෙ මුවින් කිය වූ දෙබස මෙසේය" මචං මේක international අරන් යන්න පුලුවන් " එකෙනෙහිම මගේ සිතේ එම දෙබස කාවැදුනි. ඇත්තෙන්ම "coin box" යනු එක්තරා හැරවුම් ලක්ශ්යක් ද විය හැකිය.
Sapun hansana rajapaksha
MAPT/19/B1/17

No comments:
Post a Comment