ආදරය සහ විරහව.
අපි මේ ජීවිතය පටන් ගන්නේ කොහෙන්ද?... ඉවර කරන්නේ කොහෙද?... හිතා ගන්න පුලුවන්ද?... හරි පුදුම විදිහට මේ ලෝකෙට ආපු අපි හරි පුදුම විදිහට මේ ලෝකේ දාල යනවා. ඒ අතරතුර ගෙවෙන කාලය තුල, අපි මේ ගෙවන ජීවිතයේ තව කී දාහක් දේවල් නම් අතරමග දාල යනවද?... ඒ දාල යන දේවල් අතරේ ජීවිතයේ කවදාවත් අමතක කරන්න බැරි විදිහට, හදවත තුල කිදා බැහැලා තියෙන ඊයම් බරු වගේ කොයිවෙලාවෙත් අපිට ඒ දේවල් දැනෙනවානම් අපි කොහොම නම් එවැනි දේවල් හදවතින් අයින් කරන්නද?..
ජීවිතය හරි පුදුමයි. හැමෝටම තමන් කැමති හැමදේම ලැබෙන්නේ නෑ. හැබැයි හැමදේම නොලැබෙන්නෙත් නෑ. එදිරිවීර සරච්චන්ද්‍රයන්ග "මළගිය ඇත්තෝ" නවකතාව මෙයට කදිම නිදසුනකි.
"දෙවෙන්දොරා සං" යනු ශ්‍රී ලංකික තරුණයෙක්. "නොරිකෝ සං" යනු ජපන් ජාතික තරුණියකි. මොවුන් දෙදෙනා අතර වන ආදර අන්දරය පිළිබද හෙළිදරවවක් මෙම නවකතාව පුරා විහිදේ. නමුත් සංස්කෘතික ඝට්ටනය හේතුවෙන් මොවුන් දෙදෙනා අනෙක විද ගැටළු වලට මුහුණ දෙයි. ඒවායින් පීඩනයට ලක් කෙරේ. මෙම සිදුවීම් නිසා දෙවෙන්දොරා තෝකියෝව හැරදා කියතෝව බලා පිටත්ව යයි.
එක අතකට මෙය දකින්නේ ප්‍රශ්නවලින් පලා යාමට උත්සාහ කරන්න ලෙසය.නැතිනම් ප්‍රශ්නවලට මුහුණ දීමට ඇති බියගුළු කමයි. නැතිනම් පව්රුශත්වයක් නොමැති බවයි.
කෙසේ නමුත් නැවතත් තෝකියෝවට පැමිණෙන දේවොන්දරා පෙර පරිදිම නොරිකෝගේ ආශ්‍රය බලාපොරොත්තු වෙයි.ඇය සමග කතා බහා කිරීමට උත්සහ දරයි. අයගේ සිතේ තවමත් තමන් පිළිබද ආදරයක් කැමැත්තක් තිබෙනවාද යැයි දැනගැනීමට උත්සහ දරයි.
"මාව මරණ එක මීට වඩා හොදයි. මාව මරන්න. " යැයි දෙවෙන්දරාසං නොරිකෝ හට පැවසු අවස්ථාවේ නොරිකෝ දෙවෙන්දොරාට සිතා ගත නොහැකි පිළිතුරක් ලබා දෙයි.
"දැන් ඉස්සර වගේ නෙමේ"
මට සිතෙන ආකාරයට ඇත්තටම නොරිකෝ නිවැරදිය. ප්‍රශ්න වලින් පලා යන ජීවිතයට මුහුණ දීමට බිය වන බියගළු පුරුෂයෙකු සමග තමා ජීවත් වන්නේ කෙසේද? තමාගේ මුළු ජීවිතයම ඔහුට බාර දෙන්නේ කෙසේද? එවන් පුද්ගලයෙකු විශ්වාස කරන්නේ කෙසේද? ඕනෑම ගැහැණු කෙනෙකු තම අනාගත සහකරු වශයෙන් සොයන්නේ තමාව හොදින් තේරුම් ගත් තම පවුලට ආදරය කරන ඕනෑම ප්‍රශ්නයකදී තමා සමග ඉදිමින් ජීවිතය ජය ගන්න වෙරදරන පිරිමියෙකු නොවේද?
නමුත් දෙවෙන්දරා සං තුලින් මෙවැනි එකදු ලක්ෂණයක්වත් මට පෙනෙන්නේ නැත.
මෙම සිදුවීමෙන් පසු බොහෝ සිත් තැවුලට පත් දෙවෙන්දොරා සං නිදි පෙති බීමට තීරණය කරයි. ඇත්තෙන්ම මෙය පිරිමියෙකුට ඔබින ක්‍රියාවක් ද? ඉන් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? මරණයද? නැතිනම් මානසික සුවයද? එසේත් නැතිනම් සුවදයි නින්දක්ද?
කෙසේ නමුත් තමා මේ ගන්නා හදිසසි තීරණ වලින් අවසානයේ දුක් විදින්නේ තම පෙම්වතිය වන නොරිකෝ බව ඔහුට නොවැටහෙන්නද? එසේත් නැතිනම් ජිවිතයෙන් පැන යාමට දරන උත්සහයක්ද?
කෙස් වෙතත් තම ජිවිත් වීම ගැන කලකිරුනු අයෙකුට සමාජ දුර්මත නො ඉවසන අයෙකුට. මරණය ගැන "අවසානය" පිළිබද හැගීමක් ඇති වීම ස්වාභාවිකය.
"එය නිදා ගත්තා මෙනි. නැවත අවදි වීමක් හො සිහින දැකීමක් නැත. අප සදාතනික නැත. මේ මගේ ප්‍රථම හා එකම ජිවතයයි. මරණය අත්විදි කිසිකෙනෙකු තවම ජිවත් නොවේ. සියලු සිතුම්, සියලු මතකයන්, සියලු අත්දැකීම් හා මමද අවසන් වනු ඇත."
මරණය ජීවතයේ කෙදිනක හො විය හැකිය. නැතිනම් තව අවුරුදු 10කින්, 50කින් හො විය හැකිය. එනම් මට මා කෙදිනක හො විශ්වාස කිරීම අපහසුය. අප බහුතරයක් මේ අනාගතය ගැන විශ්වාසයක් නොමැති ජීවතයට අනාගත බලාපොරොත්තු තබා ගනී.
අවසානයේදී තමා කර ඒ මෝඩ ක්‍රියාව ගැන දෙවෙන්දරාට වැටහෙයි. ඔහුට ඔහුගේ පවුලේ අය හා නෑදැ හිතමිත්‍රදින් මතකයට නැගේ. මට ඔවුන්ව තවත් දකින්න නොලැබේ යැයි සිතයි. ඇයි මා නිදි පෙති බීගෙන බීගෙන ගියේ යනුවෙන් සිත්යි. නමුත් ඔහුට පසුතැවිලි වීමට තරම්වත් ශක්තියක් නැත.
එම රැය පහන් වූ පසු නොරිකෝ ඔහු ලගට පැමිණෙයි. මෙම සිදුවීමෙන් නොරිකෝ බොහෝ කැම්පනයට පත් වෙ. අය ඔහුට සාත්තු සප්පායම් කරයි. මෙය ආදරය නොවේද? මට සිතෙන ආකාරයට මෙය ගැහැණියකගේ ස්වභාවයයි. කෙතරම් තරහක් කේන්තියක් තිබුනත් සහකරුට කරදරයක් වූ විගස තරහව, කෝපය නැති වී ඒ වෙනුවට නැවත සිතෙහි ආදරය ඇති වීම කාන්තා සිතෙහි ස්වභාවය නොවේද?
ඇත්තෙන්ම බොහෝ කාන්තාවන් තම ආදරය රැක ගැනීමට බොහෝ කැපකිරීම් කරයි. ලෝකයා සමග සටන් කරයි. අනෙක දුක් ගැහැටයන්ට මුහුණ දෙයි.
ඇත්තෙන්ම කාන්තාවකගේ සිත ශක්තිමත්ය. ආදරණිය ය. ඇත්තටම මේ ආදරය කියන්නේ මොකද්ද? එය කෙදිනකවත් නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු නොවන හැගීමකි. හැගීම් යනු අප අතහැරිය යුතු දේවල් නොවේ. හැගීම් යනු මිනිස් ජීවතය හා සම්බන්ද කොටසකි. ආදරය යන හැගීම් නොතිබුනානම් අද මේ මිහිපිට මිනිසාද නොමැති වනු ඇත. මිනිස් හැගුම් යනු මිනිසාගේ මිහිපිට පැවැත්ම සදහා භාවිතා වන ස්වභාවික ආකල්පයි.
ආදරය යනු කුමක්ද? ප්‍රේමය යනු කුමක්ද? ආදරය කිරීමේ හොද ප්‍රතිපල මොනවද? ආදරය කිරීම් අනිසි ප්‍රතිපල මොනවද? ආදරය රෝගයක්ද? ආදරය පිස්සුවක්ද? ආදරෙයේ අරමුණ මොකක්ද? ආදරය නරක වැඩක්ද? නැතිනම් ආදරය යනු තවකෙක්ට ජිවතයක් ලබා දීමද? එම ජිවිතයට අරුතක් ලබා දීමද?

මෙවැනි ප්‍රශ්න ආදරය පිළිබද ඇති විය හැකි බව සත්‍යයකි. ආදරය වත්මන් සංස්කෘතිය අනුමත නොකරන විටක වුවද ඔබ ඒ ගැන අවබෝධයෙන් සිටිය යුතුය.
ආදරය ලෙස මා මෙහි කතා කරන්නේ කාන්තාවක හා පුරුෂයෙකු අතර ඇති ආදරයයි. ආදරය කාන්තවක කෙරෙහි පුරුෂයෙකුටත්, පුරුෂයෙකු කෙරෙහි කාන්තාවකටත් ඇති විය හැකිය. මුහුණ දෙස බලා සිටිම මෙහි මුල් අවස්ථාව ලෙස පෙන්නන්නට තිබේ. ක්‍රමයෙන් තම සිත් ගත් රුව දෙස බැලීමට නිතර සිත් වෙයි. මෙලෙස සිත තුල ආදරය රෝපනය වෙයි. පසුව කතා කිරීමත්, දෑස දෙස බලා සිටීමටත් නිසා අධික ලෙස ආදරයක් සිත තුල ඇති වෙයි. මෙම බන්ධනය දිගින් දිගටම පවතීම නිසා මෙය මැඩපැවැත්වීම ඉතා අසිරුය. හදිස්සියේ සම්බන්දය බිදවැටිමකදී ඇති වන දුක "විරහව" ලෙස අපි හදුන්වමු. හැගීම්වල අර්ථය නොදත් අයෙකු, හැගීම් පාලනය කර ගත නොහැකි අයෙකු සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම දැකිය හැකි ය. මොහු සිදු කරෙත් එම ක්‍රියාවමය.
කෙසේ නමුත් ප්‍රශ්නවලින් පැන යාම, ජීවිතයෙන් පැන යාම, සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම:, අපට ජීවිතයෙදී මුහුණ දීමට සිදුවන අනෙක විදි ප්‍රශ්නවලට, අභියෝගයන්ට නිසි පිළිතුර නොවන බවට අප තරයේ මතක තබා ගත යුතුය. ජීවිතය ඇත්තේ විදිමට මිස විදවීමට නොවේ. තම ජිවිතය රසවත් කර ගන්නවද? නැතිනම් එය නීරස කර ගන්නවද? යන තීරණය ඇත්තේ ඔබ අතේ ය.
M.M.P.Hansini
MAPT/19/B1/12
No comments:
Post a Comment