..........මීලග ජනාධිපති සහ අපි..........
ලග ලග එන ජනාධිපතිවරනය ගැන ඔබ සියලු දෙනා මේ වන විටත් දන්න බව මම දනිමි.ඒ වගේම මම දන්නවා ඔබ සියලු දෙනා පුන පුනා බලා සිටිනුයේ අප රටට නව ජනාධිපතිවරයෙක් පත් කර ගනීම සදහා බව.මේ මාගේ පලමු ජන්දයයි.මා මාගේ පලමු ජන්දය ඉතා බුද්ධිමත් ලෙස නිවැරදි තේරීමක් සදහා භාවිතා කල යුතුය.
නමුත් ඔබ දන්නවාද ,,,,
දේශපාලනය යන වචනයටද මිනිසුන් වෛර කරන සමාජයක් ලන්කාවේ අද වන විට බිහිවෙමින් පවතී. මහජනතාව වන අප එදිනෙදා ජීවත් වීමට වෙර දරනවා හැරෙන්න නව රටක්, නව ජනාධිපතිවරයෙක් ගැන සිතන්නට පවා වෙලාවක් නොමති තරම්ය... එයද වත්මන් දේශපාලනයේ දුර්වලතාවයක් ලෙස අපිට දකින්නට පුලුවන..
තාරුණ්‍යයට ඉඩ දිය යුතු කාලය එලබ ඇතැයි මම සිතමි.නව තාක්ෂණයට මුහුණ දීමට හැකි තරුණ නායකයෙක් ලංකාවට අවශ්‍යව ඇත. පවුල් පාලනයෙන් තොරව නව තරුණ නායකයෙක්ගේ අවශ්‍යවතාව මහා ජනතාව වන අප හට වැටහී අවසානය. හොරකම, දූෂණය, නාස්තිය, රටේ ආරක්ෂාව ගැන බලන, පරිසරය සුරැකීම, මත්ද්‍රව්‍ය නැති කිරීමට හැකි නායකයෙක් අපි හට අවශ්‍යය මොහොතක් වන මෙය, 2020/2025 තුල ලංකාව ගොඩ ගැනීමට නම් අප සියලු දෙනා එකට ඒකරාශී වී එක් සුපිරි නායකයෙකු වටා පෙලගැසිය යුතුය.
මාගේ මතය අනුවනම් රටකට ජනාධිපතිවරයෙකු පත් කර ගන්නේ ඔහුට රට සින්නක්කර ලියා දීමට නොවන බව ඔහුට තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුය.එසේ නොමැති වුවහොත් සාම්ප්‍රදායික දේශපාලනයක් ඉදිරියේත් ඇති වෙනවා නොවනුමානය.
තවද ලංකාව ආර්ථික වශයෙන් විශාල පරිහානියකට පත්ව ඇති මොහොතක රට තුල පත්වන ජන නායකයා හට විශාල වගකීමක් ඇත. ශ්‍රී ලංකාවේ දැනට සිටින ව්‍යවසායකයින් දිරිමත් කිරිම, නව ව්‍යාපාරිකයින් බිහි කිරීම අනිවාර්‍යයෙන් සිදු කල යුතුය. එමෙන්ම ශ්‍රී ලංකාව ණය බරෙන් මුදවා ගැනීමටද මෙය අවස්තාවක් වනවා ඇත. නව ජනාධිපතිවරයා මේ ගැනද වැඩි අවදානයක් යොමු කල යුතුව ඇත.
විශ්‍රාමික දේශපාලනයෙන් මිදි, උගත් මිනිසුන් දේශපාලනයට යොදා ගත යුතුය. කනගාටුදායක තත්වයනම් මෙය රට තුල වෙසෙන ජනයාට නොතේරීමයි. තේරුම් ගියද දේශපාලකයින්ගෙ බොරු පොරොන්දු, රැවටිලිකාර කතා හමුවේ ජනයාට එය නොපෙනී යාමයි.
ඔබට තේරෙනවා ඇති මා ඔබට තේරැම් කිරීමට උත්සාහ දරන දෙය. අපට අවශ්‍ය වන්නේ රට කෙරෙහි වගකිව යුතු නායකයෙකි.රටේ ආරක්ෂාවට වග කිව යුතු සිංහල, බෞද්ධ නායකයෙක්ය.එමෙන්ම අපේ දරුවන්ට රටක් ඉතිරි කිරීමට හැකි නායකයෙක්ය. නැත්නම් අප හට වහල් ජාතියක් වීමට සිදුවනවා නොවනුමානය.
නියත වශයෙන්ම 2020 සදහා අපි තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයා අපේ රට, අපේ මව් බිම ගොඩ නැගීමට හැකි, බුද්ධිමත් නයකයෙක් වේවායි !!!!පතමින්, දුප්පත් සමාජයක් වන අප හට ආශිර්වාදයක් වීමට හැකි නායකයෙක් අප හට පහල වේවායි එක සිතින් ප්‍රර්තනා කර සිටිමු !!!!!
සටහන ÷ පියුමි සකුන්තලා සුරවීර

No comments:
Post a Comment