මීලග ජනාධිපති සහ අපි
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණකට ඉදිරි මාස කිහිපය තුල සූදානම් වීමක් අද ලන්කාව තුල නොයෙක් දෙසින් මිනිස්සුන්ට දැක ගැනීමට පුලුවන්.රූප පෙට්ටිය තුල ගුවන් විදුලිය තුල සමාජ මාද්‍ය, පේස්බුකිය තුල රැල්ලක් ආරම්බ කර ඇති බව දැන් දැන් පෙනී යනු ලබේ.සමහර පක්ශ විසින් මේවනවිට ඉදිරිපත් කර ඇත.වලවු සන්ස්කුතිය තම අපේක්ශ්කයාව තම වටා සිටින සහෝදර සහෝදරියන් තව අර බූමි තෙල් ගහුවත් යන්නෙ නෑ කියල කතාවකුත් තියනවනේ.අන්න ඒ වගේ පිරිසකුත් සමග තම අපේක්ශ්කයාව ඉදිරිපත් කරන ලදි.තවත් සමහරු "වැල්ලට ආවෙ රැල්ලට බයෙ නෙවෙයි" යනුවෙන් පවසයි ගැමි ජනතාවගේ නායකය ලෙස පවසයි.තවත් සමහරු ඉතා සූක්ෂම ලෙස තම අපේක්ශ්කයා ඉදිරිපත් කරනු ලැබුවෙ "දම්පාටින් ලා සද බැස යන"මොහොතකදීය එය සන්විදානාත්මක ලෙස ඔවුන් අපේක්ශ්කයාව ඉදිරිපත් කරේය.තවද සමාජ මාද්‍ය තුලද තම චන්ද ව්‍යාපාරය කරගෙන යන බවට අපිට දැක ගැනීමට හැකිය.කෙසේ වෙතත් මේවා පිටුපස ඇත්තේ මුලාවක් බව ලාන්කේය මිනිසුන්ට දැන් දැන් වැටහී ඇති බවක් පෙනී යනු ලැබේ.තව අර කියමනකුත් තියනවනේ අපි කැපුවත් කොල අපි කැපුවත් නිල් අපි කැපුවත් රතු යන බොක්කෙන් එන ගැම්ම්ක් පපුකැවුත්ත තුල තබා ගනිමින්.උන් තමන්ගෙ පක්ෂයට තම පවුලටත් වඩා ආදරය කරනව.තම දුව පුතාට රස්සාවක් දෙයි යන්න හිතේ මහත් බලාපුරුත්තුවක් තබගනියි.
කෙසේ වෙතත් අපි මෙහි යටි පෙල අරුත දැන ගත යුතුයි. ලංකාව යනු මුහුදෙන් වට උනු කුඩාම කුඩා දූපතකි . දැනට දැවෙමින් පවතින ඇමසන් වනයට වඩා විසි තිස් ගුනයකින් කුඩා දූපතකි . ඇයි මේ පාලකයින්ට මේ කුඩම කුඩා රට සන්වර්දිත රටක් කරන්න් බැරි? නෑ වියතුනේ ඔවුන් මේක සන්වර්දනය කරොත් කොහෙන්ද් ඔවුන්ට ගසා කන්න සල්ලි? අපේ රටේ මිනිසුන්ගෙත් ආකල්ප තව දියුනු උනා නම් අද මෙවන් තත්වයක් උදා නොවෙන්නට තිබුනා. නමුත් ඇමරීකාව ඕස්ට්‍රේලියව වැනි රටවල් කෙතරම් විශාලද ඒ රටවල් අද වන විට ඉතා දියුනු රටවල් බවට පත් වී ඇත.අපේ රටේ නම් අරක සන්වර්ද්නය කරනව මේක සන්වර්දනය කරනව කියල මොන තරම් පාලකයින් බොරු පොරොන්දු දී තිබේද.ලන්කවේ දේශපාලනය අදවනවිට බිස්නස් එකක් බවට පත්කර ඇත.සමහර පාලකයින් මේ රටෙ ජනමාධ්‍ය වේදීන් ගෙ නිදහස නැති කරා. මාද්‍ය ආයතන වලට පහර දුන්නා සුදු වෑන් සන්ස්කුතියක් රටටතුල බිහිකරා. මේකද සදාචාරය රටක? තවත් පාලකයෙක් විසින් පත් ඌදිනයෙ සිට ඇමති දූර මරු කරර්‍යි. ඇමති වාහන කෝටි ගනන් මුදල් දී ලබාගනියි.ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුනේ"රටක් පාලනය කිරීමට නිවැරැදි දැක්මක් ඇති දූශනයෙන් වන්චාවෙන් තොර පාලකයෙක් රටට අවශ්‍යයි අලුත් ආකල්ප තිබෙන තරුන ජවයක් අපට අව්ශ්‍යයි.පාට පක්ශ බේද් නොසලකා නිවැර්දි නායකයෙක් රටට අවශ්‍යයි .
:- MAPT/19/B1/16
:- නිපුන් රාජපක්ෂ
No comments:
Post a Comment