මීලග ජනාධිපති සහ අපි
මීලග ජනාධිපතිවරණය ට්ක ටික දැන් ආසන්න වෙමින් පවතිනවා.මිනිස්සු ලහි ලහියේ තම චන්ද වැඩ කටයුතු වලට සූදානම් වෙනවා. ජනාධිපතිවරණය කියන්නෙ අතිශය තීරණාත්මක සාධකයක්. එතනදි ජනාධිපති විදිහට පුද්ගලයා ව තෝරා පතකර ගැනීම අතිශය තීරණාත්මකයි. ජනාධිපතිවරණය කට විවිධ පුද්ගලයන් සහභාගි වෙනවා.එතනින් අපි හරි පුද්ගලයාව තෝරා ගැනීමට දැන ගන්න ඕනේ. සරලව ම කිව්වොත් රටේ නායකයා කියන්නෙ මුලු රටම පාලනය කරන්නා. ඔහු යටතේ ඉන්න පුරවැසියන් වන්නෙ අපි. ජනාධිපතිවරණය ක් තීරණාත්මක වන්නෙ ජනපතිවරයෙක් තෝරා පත් කරගන්නේ අපි නිසයි.
මොකද රටක් පාලනය කරන්න අතිශය දූරදර්ශි දැක්මක් තියෙන්න ඕනෙ. ඒ වගේම පක්ශ පාට මොනව නමුත් අපි දැනගත යුතුයි නිවැරදි, කෙලින් වැඩ කරන චන්ද අපේක්ශකයාට චන්දය පාවිච්චි කරන්න. ඒ කාරණය ඉෂ්ඨ කරන්න ඕනෙ අපි. විවිධ පක්ශ පාට වලින් මොන පුද්ගලයා ආවත් අපි දැන ගන්න ඕනෙ සුදුසු පුද්ගලයා ට චන්දය පාවිච්චි කරන්න. එයින්ම පැහැදිලි වෙන්නෙ රටේ ජනතාව කියන්නෙ චන්දය පාවිච්චි කිරීමේ ප්‍රධාන සාධකය කියන එකයි. එවිට රට නිවැරදි මාර්ගයට ගන්න නිවැරදි නායකයෙක් බිහිවෙලා ඉවරයි. ඒක පොදු ජනතාව වන අපට වගේම රටටත් වැදගත්. නිවැරදි නායකයෙක් ඉන්න රට නිවැරදි මාර්ගයේ ගමන් කරනවා. එම නිසා පොදු ජනතාව වන අපි නිවැරදි ව චන්දය පාවිච්චි කරන්න වගබලා ගන්න ඕනෙ.
මෙතනදි පක්ශ පාට කිසිම දෙයක් අදාල වෙන්නේ නෑ.අපි චන්දෙ දෙන්න ඕනෙ කෙලින් වැඩ කරන, පෞර්ෂත්වයෙන් යුතු පුද්ගලයෙක්ට.දේශපාලනය කියන්නෙ ගොඩක් සංකීර්ණ ක්ෂෙත්‍රයක්. එම ක්ෂෙත්‍රයේ කටයුතු කරන එක අතිශය භාරදූර වගකීමක්. ජනාධිපති කියන පුද්ගලයා රටට වගේම ජනතාවටත් වටිනවා. ජනාධිපතිටත් ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ රට සංවර්ධනය කරා රැගෙන යන්න. තමන්ගේ ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරන්න.ජනාධිපති සහ ජනතාව එහෙම නැත්නම් අපි අතරෙ තියෙන්නෙ ගහට පොත්ත වගේ සම්බන්ධතාවයක්.
අවසානයේ කොහොම නමුත් ජනපතිට ඇති වගකීම වන්නේ ජනතාවගේ සුභ සිද්දිය උදෙසා කටයුතු කරන එකයි.අපේ වගකීම වෙන්නේ අපේ නායකයාට ගරු කරමින් රටේ සංවර්ධනයට අපිත් දායක වෙන එකයි..
ඒකෙන් පැහැදිලි වෙන්නේ ජනාධිපති සහ අපි අතර කොතරම් සම්බන්ධතාවක් තියෙනවාද යන්නයි. දේශපාලනයෙදී තීරණ ගන්නවා කියන්නෙ බැරෑරුම් කටයුත්තක් මොනවා නමුත් අපි නිවැරදි සුදුස්සා තෝරා ගත්විට රට නිවැරදි මාර්ගයේ ගෙනියන්න ඉතා පහසු වෙනවා.
පොදු ජනතාව වුන අපි නිවැරදි තීරණ මොලය පාවිච්චි කරමින් ගත්විට හොද නායකයෙක් පත්කර ගන්න එක අමාරු වැඩක් වෙන්නෙ නැහැ වගේම රටේ සංවර්ධනයට මනා පිටුබලයක් සපයනවා කියන කාරණය අවසානයේදී සහතික වෙන්න පුලුවන්.
සටහන - K. D ප්‍රමෝද්‍යා මධුචලනි කිරිවත්තුඩුව

No comments:
Post a Comment