රජ පුටුවේ බල අරගලය

මීළඟ ජනාධිපති සහ අපි


යම් රටක පැවැත්මෙ මුලික අත්තිවරම වනුයේ ජනාධිපතිවරයය රටක ජිවත් වන සෙසු ජනතවගෙ නිදහස ,ජිවිතය  රදා පවතින්නේ රටක ජනාධිපතිවරය සතුවය.

අතිතයේ සිටම ලංකාවෙ පාලනය රජ පාලනයට යටත්ව සිදු විය.වර්තමානය  වන විට එම පාලනය  මෙන්ම ජනතාවගෙ ස්ව කැමැත්ත මත රටෙ පාලනයට ගැලපෙන්න පුද්ගලයකු තොරා ගැනිම සිදු වේ.යම් රටක ස්වකීය අබිමානය ,අනන්‍යතාවය මුලු ලෝකය කරම ගෙන යමේ මුලික අඩි තාලම ලෙස  ජනාධිපතිවරයා  හදුනගත හැක.

වසර දහස් ගන්නක් වු මිනිස් සංහතියේ සංවර්ධනයෙදි රාජතාන්ත්‍රිකයෙක් සමාජ ක්‍රමයක් විශෙශයෙන්ම සැම අයෙකුටම සර්වජන බලය ලංකවෙ හිමි වු වසර කිපයකි .පවතින පරිපාලනයට අනුව වසර පහකට වරක් ජනාධිපතිවරණක් පැවැත්වේ මෙවැනි ජනාධිපතිවරණය වලදි විවිධ පක්ෂ ,පාට ,ජාති බේදයන්ට අනුව ජනාධිපති අපෙක්ෂකයකු ඉදිරිපත් වේ.එහෙත් මොව්න්ගෙ අරමුණ රටෙ ස්තිරසර පැවැත්ම ද, නැතහොත් තම ජිවිතය සුරවිමනක් ලෙස විදිමද යන්න අප විසින් සිතිය යුත්තකි.ඕනැම රටක ජනාධිපතිවරයා තොරා ගැනිමෙ බලතල හිමි වන්නේ රටෙ ජනතව වන අපිටය.ජනාධිපතිවරණය ලන් වන කාලයට පමණක් ගෙයින් ගෙට ගොස් ජනතාවගේ මනාපය අපෙක්ශා කරන් අයකු හට තම මනාපය ලබා දෙනවද නැතහොත් ජනතාවගේ දුක තෙරුම් ගන්න දුක සැප බෙද ගන්න සරලව ජිවත් වන්නවු අයෙකුට තම මනාපය  ලබා දෙනවද යන්න අප විසින් ම තීරණය කල යුතුය .ලාංකික සමාජ තුල දියවන්නවෙ සැප පහසුකම් විදිමින් ජිවත් වන ප්‍රබු පිරිසක් මෙන්ම මුඩුක්කු සංස්කෘතියේ ජිවත් වන අයද සිටි.මෙම සමාජ සංස්කෘතිය තුල අපගෙ නියමුවානන් රටක ජිවත් වන්න වු ජනතවගෙ පැවැත්ම උදෙසා කටයුතු කල යුතුය .

ජන නායකයෙක් හට මුලු ලොකය සමග සබඳතා පවත්වා ගනිමින් කටයුතු කිරිම සිදු වේ.එහිදී අප රටෙ නායකයා මුලු ලොකයෙම ජන නායකයන් එකට එක් වන ස්තානයක් රටෙ සංස්කෘතිය ,ආචාරදර්ම මුලු ලොව පුරා ඉදිරිපත් කිරිමට හැකිවන අයකු විය යුතුය .බටහිර සංස්කෘතිය අබිබව අප ලාංකික සංස්කෘතිය ලොවට හොවා දක්වන පුද්ගලයකු මිලග ජනාධිපතිවරයා ලෙස වරම් ලැබු හොත් ලාංකික අභිමානය සංස්කෘතිය මුලු ලොකයක් හදුනා ගන්නා අතර රටේ ජිවත් වන දිලින්දන් සොර මැරකම් දූශන ජාති ආගම් කුල බෙද සියල්ල බිද හෙලමින් වචනට පමක සිමා නොවු එක මවකගෙ දරුවන් විමට අපට හැකියව ලැබෙනු නොඅනුමානය .

ජාතියේ අනන්‍යතාවය සිංහ කොඩියේ සිංහයකුගෙ ස්වරුපයෙන්  පෙන්වන සෙම අප රටෙ මිලග  නායකයා නිසැකවම එඩ්තර විය යුතුය .ජත්‍යන්තරය හමුවෙ නොසැලෙන තම් ආරක්ෂාවට පලමුව තම මව් බිමේ ජනයාගෙ  සංස්කෘතිය ගැන සිතන්න වු අති උතුම් ගුනාංග වලින් යුතු අයකු රටේ පාලනය බාර ගත හොත් නැවත පෙරදිග මුතු ඇටය සෙ බබලනු නො අනුමාන ය.බල තන්හව හෙතුවෙන් තම  මව් බිම ජනතාව ගැන නොසිතා වැඩ කරන නායකයකු රටෙ ජනාධිපති උවොත් අහිංසක ජනතව අමු අමුවෙ මරා දැමිම තවත් වැඩි වෙ..රටෙ ආරක්ෂාවට පෙර දියවන්නවේ සුර සැප විදිනා ප්‍රභූ පිරිසගේ ආරක්ෂාව තර කිරීමට පියවරගන්නා නායකයෙක් නොව රටෙහි පාලන තන්ත්‍රයට අවශ්‍ය වන්නේ සමානාත්මතාව අගයන පුද්ගලයකුය. 

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකරගැනීමේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දැක්ම අනුව සෑම පුද්ගලයකුටම සමඅයිතියක් තිබේ. සෑම පුද්ගලයකුම නිදහස් පුද්ගලයකු වේ. වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද සමනාත්මතාවය අගය කල යුතුය. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ මෙතෙක් කතාබහක් නොවූවද විස්සයි විස්සේ ජනාධිපති බල පුටුව වෙනුවෙන් තරග කිරීමට පක්ෂ කිහිපයක් සූදානම් වී ඇත.  ජන සටනට පන පොවමු ලෙසින් විපක්ෂයේ අපේක්ෂකයකු නම් කරන අතර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇගිලි ගසමින් සිටින මෙම පක්ෂය ලහි ලහියේ සූදානම් වේ. ජාතික ජන බල වේගය ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයන් ඉදිරිපත් කරයි. මෙම කණ්ඩායම් අතරින් රටේ ජනාධිපතිවරයා වීමට සුදුසු වන්නේ කවුරුන්ද කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මහ කලු සිංහලයේ පුරුෂයෙකු රට භාරගත යුතුය. බැරැක් ඔබාමා වැනි ජනාධිපතවරුන් ජනාධිපතිවරයෙකු ලෙස සාර්ථකත්වයට පත් වූයේ ඔවුන් තුළ පවතින  සමානාත්මතාව,සහවේදනය අන්‍යොන්‍ය සුහදත්වය, ගරු කිරීම වැනි මුලු ලෝකයටම මුලු ලෝකයටම ආදර්ශයක් වූ රාජ්‍ය පාලනය නිසාය. 

විස්සයි විස්ස බලපුටුවේ අයිතිකාරයෝ බලපුටුවේ අයිතිය තමා සතුකරගන්නාවූ පුරෝගාමී වන්නා වූ පක්ෂ විපක්ෂ වල නායකයන් මෙවැනි කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ලක්ෂ හැට දෙකක පමණ බලකායක් ජීවත්වන ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් ලෝකය වෙත ගමන් කරන අවස්ථාවේ රටේ නායකත්වය ලබාගත යුත්තේ බල තණ්හාවෙන් ජනාධිපති පුටුව අපේක්ෂා කරන්නෙකු හටද නැතහොත් ජනතාවගේ ජීවිතය තේරුම්ගනිමින් නැවත වාරයක් මුතු කැටය ලෙසින් ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට කියාපෑමට හැකි අපේක්ෂකයකු වශයෙන් විප්ලවවාදි පාලනයෙන් බල තණ්හාවෙන් තොර රටේ ඒකීය පාලනයක් වෙනුවෙන් සටන් කරන පුද්ගලයකුය. එය ඔබ මෙන්ම මමද සිතිය යුතු කරුණකි.

  ගිම්හානි මදාරා

No comments:

Post a Comment