සොයන්නේ ජනනායකයෙක් වාරු දෙන්න දුගී ජනයාට .....
වසර ගනනක් ගෙවි ගොස් හමාරය . නමුත් මන්ද ඒදා සිට තවමත් අප එකම තැන. පුංචි කාලයේ සිටම ලිවු රචනය අදත් එලෙසම වේ . ශ්‍රි ලංකා තවමත් සංවර්ධනය වෙමින් පවති රට අවශ්‍ය නොවේද කීමට ශ්‍රි ලංකාව යනු සංවර්ධිත රටක්බව කීමට යුද්දය ද නිමා විය.මන්ද දියුණු නොවුයේ මගේ රට . මක්නිසාද අප මෙතෙක් දියුණුකලේ රට නොව පත්කළ නිලදාරින් හා ඔවුන්ගේ පවුල් පමනකි.මන්ද මිනිසුනි දේශපාලන රැල්ලට මෙතරම් සහය දෙන්නේ. පැතුමද දියුනුව ඔවුන්ගේ පමනක් . ධනය , බලය ඉදිරියේ නිරුවත් නොවන්නෙක් ,වංචාව දූෂණය ඉදිරියේ ඇස් වලට කටු අනිනවා මෙන් හැගෙන පමනක් නොව ඒ වෙනුවෙන් දඩුවම්ද කල හැකි,රටේ ජාතික ආරප්ක්ෂාප්ව සුරකීමට බිය නොමැති නායකයෙකු අවශ්‍යම කාලය බව හැගේ. නමුදු රට වෙනුවෙන් වැඩක් කිරිමට ලබා දෙන ජනබලයෙන්ම ඔවුන් ජනයාව අපූරුවට ගැට ගසා අං තට්ටුවක්ද එල්ලා තිබේ .
මෙපමණ කාලයක් කාලෙන් කාලෙට දමන දේශපාලන රගපෑම් දෙස බලාසිටි අපි එක් දවසක් හෝ විමසුවේ ද මෙපමණ කලක් රට දියුණු නොකළ හේතුව, මන්ද ම්නීමැරුම්, දූෂණය , ආර්ථිකය කඩාවැටුනේ කියා .දෙපැත්තට බෙදී කාලෙන් කාලෙට කෑගසනවාට වඩා ජනාධිපති සමග එක්ව රට තනන්න නොසිතෙන් නේ මන්ද . එලෙස එක්ව වැඩ කරනා ජනනායකයෙක් මෙවන් රටකට අවශ්‍ය වේ . අප රට තවත් රටක් ඉදිරියේ මිලේච්ඡ වීමට ඉඩ නොදී ගෞරවය ආරක්ෂා නිහතමානී පෞරුෂයක් හෙබි නායකයෙක් මනාව ගැලපේ . ජාතිය ,ආගම් බේද නොසලකන ඔබේ මගේ ශරීරයේ දුවන්නේ එකම ලේ, විදින්නේද ව්දවනේ එකම සේ කියා සිතන එක මවකගේ දරු කැල ජාතිකගීතයට පමනක් සීමානොවී රැකගන්නා ජනනායකයෙක් .....
දෙන්නම් ඔහුට ආශිර්වාදය , චිරංජයතු රජාණන් යනුවෙන් ඔබට . එන්නම් අත්බැදගන්නට දහඩිය ලේ ගැලූ මුත් දෑත්වලින් අනාගතයට පා තබනා කැකුළ වෙනුවෙන් ......
සදුනී ප්‍රසාදිනී ---
රැදීසිටියෙමි උන් සිටි තැනම එදා සිට අද වෙන තුරුම ...
මන්ද සොයන්නේ එවන් මිනිසුන් තනිව යා නොහැකි හින්දා ද ...
නැත බයක් තනිව යාමට දුරක් යා හැකිය එක්ව ගිය කල .....
මිනිසුන් වශයෙන් අප හැමගේම පැතුම වන්නේ නිදහසේ සාමකාමීව ජීවත්වෙන එකයි . මන්ද කවදා, කෙසේ අපට මේ ලෝකය ,ගෙවල් දොරවල් ,අම්මා තාත්තා, දූ දරුවන් දමා යාමට සිදුවේවි ද කියා නොදනිමු. ඔබට මතකද තිස් වසරක යුද්දය . අමතක විය නොහැකිය, මන්ද අපි සැවොම එයින් බැට කෑ මිනිසුන් වන නිසාවෙනි . එදා සිදු වැරදීම නිසා අදටත් විදවන මිනිසුන් අප අතර නොවේද සිතන්න මොහොතකට දෑස් වසා .
වසර ගනනක් ගෙවි ගොස් හමාරය . නමුත් මන්ද ඒදා සිට තවමත් අප එකම තැන. පුංචි කාලයේ සිටම ලිවු රචනය අදත් එලෙසම වේ . ශ්‍රි ලංකා තවමත් සංවර්ධනය වෙමින් පවති රට අවශ්‍ය නොවේද කීමට ශ්‍රි ලංකාව යනු සංවර්ධිත රටක්බව කීමට යුද්දය ද නිමා විය.මන්ද දියුණු නොවුයේ මගේ රට . මක්නිසාද අප මෙතෙක් දියුණුකලේ රට නොව පත්කළ නිලදාරින් හා ඔවුන්ගේ පවුල් පමනකි.මන්ද මිනිසුනි දේශපාලන රැල්ලට මෙතරම් සහය දෙන්නේ. පැතුමද දියුනුව ඔවුන්ගේ පමනක් . ධනය , බලය ඉදිරියේ නිරුවත් නොවන්නෙක් ,වංචාව දූෂණය ඉදිරියේ ඇස් වලට කටු අනිනවා මෙන් හැගෙන පමනක් නොව ඒ වෙනුවෙන් දඩුවම්ද කල හැකි,රටේ ජාතික ආරප්ක්ෂාප්ව සුරකීමට බිය නොමැති නායකයෙකු අවශ්‍යම කාලය බව හැගේ. නමුදු රට වෙනුවෙන් වැඩක් කිරිමට ලබා දෙන ජනබලයෙන්ම ඔවුන් ජනයාව අපූරුවට ගැට ගසා අං තට්ටුවක්ද එල්ලා තිබේ .
මෙපමණ කාලයක් කාලෙන් කාලෙට දමන දේශපාලන රගපෑම් දෙස බලාසිටි අපි එක් දවසක් හෝ විමසුවේ ද මෙපමණ කලක් රට දියුණු නොකළ හේතුව, මන්ද ම්නීමැරුම්, දූෂණය , ආර්ථිකය කඩාවැටුනේ කියා .දෙපැත්තට බෙදී කාලෙන් කාලෙට කෑගසනවාට වඩා ජනාධිපති සමග එක්ව රට තනන්න නොසිතෙන් නේ මන්ද . එලෙස එක්ව වැඩ කරනා ජනනායකයෙක් මෙවන් රටකට අවශ්‍ය වේ . අප රට තවත් රටක් ඉදිරියේ මිලේච්ඡ වීමට ඉඩ නොදී ගෞරවය ආරක්ෂා නිහතමානී පෞරුෂයක් හෙබි නායකයෙක් මනාව ගැලපේ . ජාතිය ,ආගම් බේද නොසලකන ඔබේ මගේ ශරීරයේ දුවන්නේ එකම ලේ, විදින්නේද ව්දවනේ එකම සේ කියා සිතන එක මවකගේ දරු කැල ජාතිකගීතයට පමනක් සීමානොවී රැකගන්නා ජනනායකයෙක් .....
දෙන්නම් ඔහුට ආශිර්වාදය , චිරංජයතු රජාණන් යනුවෙන් ඔබට . එන්නම් අත්බැදගන්නට දහඩිය ලේ ගැලූ මුත් දෑත්වලින් අනාගතයට පා තබනා කැකුළ වෙනුවෙන් ......
සදුනී ප්‍රසාදිනී ---
No comments:
Post a Comment