වර්තමානයේ ලංකාව ආරථිකය, අධ්‍යාපනය, ආරක්ෂාව යන ප්‍රධාන රටකට අවශ්‍ය අංග තුන පිරීහීමට ලක් වී තිබේ. සමාජයෙන් එක් එක් කතා ඇසේ. සමනල් පාලනය, පවුල් පාලනය, මාෂල් පාලනය ආදී විවිධ රාවයන් පැතිරේ. නමුත් විය යුත්තේ කුමක්ද යන්න මදක් නැවතී සිතීමට සිදු වී ඇත. ලඟ ලඟම ඡන්දයක් පැමිණේ. එය ජනිධිපතිවරණය යි. ඒ සඳහා සමාජීය වශයනේ සිතා සුදුසු පුද්ගලයකු තෝරා ගැනීම ඔබ මම අප සියලු දෙනාගේම වගකීමයි. මේ ඇසෙන සමනල් පාලනය, පවුල් පාලනය, මාෂල් පාලනය නොව නව ලොව දිනන පාලනයකට මඟ කියන කාලයක් ගොඩ නැඟීමට ලැබෙන අවස්ථාවයි.
පසු ගිය වසර තුල වෙනසක් ඇති කිරීමට සියලු දෙනා ක්‍රියා කල නමුත් පසුව වූයේ දේශපාළුවන්ගේ සුරංගනා කතාවලට හසු වී රට අගාධයකට පෙරලා දැමිමකි. පොහොසත් පවුලක පුතෙක් තාත්තාගේ දේපල විනාශ කරන්නාක් මෙන් රටේ සුදු ඇඳගත් පාලකයන් පුංචි මුතු ඇටය ටිකෙන් ටික පිට රටට විකුණා විනාශයට ලක් කරන්නට විය.
ශ්‍රී ලංකා පුරවැසියා මේ සියලු දෙයින් හෙම්බත් වී දැන් හොඳටම තෙහෙට්ටුවට පත් වී ඇත. ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බය ය. ඒ නිසා සියලු දෙනාට ම ඡන්දයක් ඇසුවද ඔවුන්ගේ සිතට නැගෙන්නේ බියකි තරහකි. මෙවරවත් අප රටට සුදුසු පුද්ගලයකු තෝරා ගත යුතුය.
එය කරන්නේ කෙසේද යන්න මෙය දකින කාගේත් සිතට නැගෙන පැනය යි. “අනේ කවුරු ආවත් මේ ටිකම තමයි” යන සිතුවිල්ල කාගේත් සිතේ ඇති වන බව නොරහසකි. එසේ නැත. දුප්පත් රටවල් අද වන විට දියුණුවේ ඉහලටම ගොස් ඇත. නිදසුනක් ලෙස සිංගප්පූරුව ගත හැක. ඒවා ගොඩනැඟී ඇත්තේ හොරකමින් තොර පාලනයක් නිසාවෙනි. නිවැරදි දෘශ්ටියක් සහිත ශක්තිමත් පුද්ගලයෙකු අවශ්‍යය.
පළමුව රට ගැන හිතන රටට ආදරය කරන මහ පොළොවේ පය ගසා සිටින දැවැන්තයෙකු ඕනෑ කර ඇත. රටේ ප්‍රධාන දේ නම් රටේ ආරක්ෂාවයි. රටේ ජනතාවට පාරේ බැහැලා යාමට හැකි වාතාවරනයක් ඇති කිරීමයි. රටේ ආරක්ෂාවට සිටින ත්‍රිවිධ හමුදා ශක්තිමත් කරමින් නැවත බෙදුම්වාදී ක්‍රියා ඇති වීම වැළැක්වීමට කටයුතු කරන ශක්තිමත් චරිතයක් ජනාධිපතිවරණය තුළින් බලාපොරොත්තු විය යුතුය. එක් එක් පුද්ගලයන් ගිය මඟ යන බව පොරොන්දු දෙමින් විහිළුවක් වන පුද්ගලයින් නොව තම අභිමතයක වැඩ කරන පුද්ගලයකු විය යුතුය. ලෝකයා ඉදිරියේ කෙලින් හඬනඟා සිට ගැනීමට හැකි ප්‍රබලයෙකු පත් විය යුතුය.
අධ්‍යාපනය අද කොතනද කියා අලුතතනේ මතක් කරන්න අවෂ්‍ය නැත.එය බල්ලට ගිහින් හමාරය.එලසෙ සිදු විිමට ඉඩ දිය නොහැක.මිනිසා මනස දියුණු පුද්ගලයකෙු වෙයී. මෙම නිසා චරිත දෙස හැම පැත්තනේම බැලිය යුතය.මෙම මිනිසා කියනු ලබන ඒ්වා කුමක්ද?කරන්න පුලුවනද? යන්න සිතිිම අපට භාරය.අධ්‍යාපනය ගැන කතා කරන පුද්ගලයකු විය යුතුය. ලොව අනිත් රටවල් ගමන් කරන්නෙ තාක්ෂණය සමග ය.
ඒත් එක්කම අපද යා යුතුය. තවම පුස්කොල පොත්වල ලියන කාලය නොවෙි. තාක්ෂණය සමග අධ්‍යාපනය බද්ධ කර යුතුය. නව නිමයුම්වලට ඉඩ ලබා දෙන දැනුමක් ඇති පුද්ගලයකු පත් කල යුතුයැයි හැගෙයි. එවැනි වැඩ පිලිවෙලක් ඇති පුදගලයකු පැමිණිය යුතුය. එසෙ සිදු නොවුනහොත් අද උපාධිදාරිින් දහස් ගනණක් රැකියා විරහිතව සිටිි.ඒකල ඉදිරියටද සිදු වෙයි.එය වැලැක්විය යුතු ය.විරැකියාව සියලු ගැටලුවලට හේතු වෙයි. මෙම සියල්ලෙ මුල පුරුක අධ්‍යාපනය සමග බද්ධ වෙයි. මෙම කරුණු ගැන දැනුමක් ඇත්තෙක් අවෂ්‍යයි.
මුදල්වලට පහත් වෙන චරිත නැතිව උසස් චරිත කරලියට පැමිණිය යුතු ය. රස කතා ලෝකයා හිනස්සවන්නන් නොව ලෝකයා පුදුම කරන රට ගොඩ නගන මනුස්සයෙකු රටට අවෂ්‍යයි.
එමෙන්ම ජන්ද ඉල්ලන පුද්ගලයා පසු පස සිටින පුද්ගලයන් පක්ෂයෙ දැක්ම ඒ් චරිතය ගැන සැලකිලිමත් විය යුතු ය. ඒ් අනුව ලංකාවට ගැලපෙන දැක්මට ගමන් කරන චරිතයක් හෙට රට ජය ගැනිිමට ඔබ මට අවෂ්‍ය කර තිබෙයි.
ලංකාවෙ සම්පත් විකුණා නොව මුහුද ගොඩ කර හො ලංකාව විශාල රටක් කිරිිමට වහෙසවන පුද්ගලයකු 2500 වැටුපක් ලබන දුප්පත් ජනතාවගෙ සිට සිතන සොයා බලන රට වෙනුවනේ වහෙසෙන දැවැන්ත චරිතයක් අගාධයට වැටුණු ලංකාව ගොඩ නැගිිමට අවෂ්‍ය වෙයි. එයට අපි නැණසින් සිතා ඡන්දය ලබා දෙමු.

MAPT/19/B1/03
PAWANI HANSIKA
No comments:
Post a Comment