මා දුටු ජනාධිපතිවරණය
ලෝකයේ සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකම දක්කන්ට ලැබෙන සුවිශේෂී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වන්නේ කලින් කලට මැතිවරණ පැවැත්වීමයි.නමුත් තවමත් ලොකයේ ඇතැම් රටවල් සමාජවාදී ස්වරූපයෙන් සිටීම දැකිය හැකිය. පළවන,පළවන,දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැවත එවැනි කියාවන්ගෙන් වැලැකී සිටීමට විවිධ ජාත්‍යන්තර සංවිධානයන් ලෝකය තුල දැකගත හැකිය. වර්තමානය වනවිට අපට දැක ගැනීමට හා ඇගවීමට ඇතැම් රටවල සීතල යුද්ධයක් පවිතිනවා යැයි හැගේ.මන්ද ඔවුන් කරනු ලබන විවිධ න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසාය.
කෙසේවුවද ශ්‍රී ලංකාව නැමති කුඩා දූපත තුල මැතිවරණ නම් ජයටම සිදිවෙමින් පවතී
එසේ කීමට හේතුව ශ්‍රී ලංකාව තුල මෙම මැතිවරණවල දක්නට ලැබෙනෙ ජනප්‍රියත්වයයි.2015 ජාධිපතිවරණයෙන් හැටදෙලක්ෂයක් වූ ජනතා ඡ්න්දයෙන් ජානධිපතිවරයෙකු තෝරාපත් කර ගනු ලැබීය.එය සම්මුතිවාදී නොයෙසේනම් යහපාලන අණ්ඩුව ලෙස ජන්ප්‍රිය විය. පැවති පාලනයේ වංචා දූශන සෙවීමටත් මිනීමැරුම් නඩුවල අයිතිකාරයෝ සෙවීමටත් ,වසීම් තාජුඩීන් ඝාතනය ,ලසන්ත ඝාතනය ,එක්නැලිගොඩ අතුරුදහන් වීම් වැනි තවත් විශාල වංචා සෙවීමට එම රජය පත්විය.
නමුත් කෙමෙන් කමෙන් කාලය ගතවන්නට විය .පැවති රජයේ වංචා දූශන එලි කිරීමට අපොහොසත් විය.නමුත් යහපාලන අණ්ඩුවෙ විවිධ වංචා දූශන එලිවීමට පටන් ගත්හ .බැදුම්කර වංචාව මෙතෙක් සිදුවූ විශාලතම වංචාව ලෙස ඇතමුන් ප්‍රකාශ කරනු ලබයි.නමුත් ඒවායේ ඇත්ත නැත්ත තවමත් හරියට නොදනී. කෙසේ වුවද 2019 ජනාධිපතිවරණය පැවැත්විණි . ප්‍රධාන බලකදවුරු වූයේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුක පොදුජන පෙරමුන හා සජිත් ප්‍රේමදාස ප්‍රමුක නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයයි.
විශේෂයෙන් මොවුන් දෙපලගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්කල විවිධ පරස්පර වූ අදහස් දක්නට ලැබුණි.ජනපතිවරවරණයේ සියලු කටයුතු කෙමෙන් කෙමෙන් අවසන්විය අපේක්ෂකයින් දෙදෙනාට අමතරව තවත් තිස්පස්දෙනෙකු ජනාධිපතිවරණය සදහා තරග කරනු ලැබීය.මෙය මැතිවරණ ඉතිහාසයේ විශාලතම ජනාධිපතිවරණයයි එමෙන්ම වියදම් අධිකම මැතිවරණ වීමද මෙයයි.සියල්ලන් උදෑසනින්ම ඡන්ද පොළට ගොස් තම ඡන්දය භාවිතා කෙරිනි. කෙමෙන් හොරා ගතවන්නට විය. වේලාව සවස පහයි. දැන් ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කරන ස්තානයන්වලට ගෙන යනු ලබයි.කේසේ වුවද වෙනත් ජනාධිපතිවරණයන්වලට වඩා මා දුටු සාමකාමී මැතිවරණයක් ලෙස කිව යුතුමය .ඒ රජයේ පැවතී දක්ශතාවයයි. කෙමෙන් හොරා ගතවිය ඡන්ද ප්‍රතිඵල අවසානයේ දෙදෙනාගෙන් එක් අයෙකු ජයග්‍රහණය විය
ඒ ගෝඨාභය රාජපක්ෂ මහාතාය. මේ අවසන් නිගමනය නොවේ අප බලා සිටිමු. ස්තූතියි .
MAPT/19/B1/17

No comments:
Post a Comment