කොයි කවුරුත් බලා සිටි 16
කොයි කවුරුත්ද දෑස් දල්වන් බලන් සිටියෙ නොවැම්බර් මස 16 වන දින උදා වන්නේ කවදා දැයි බලා ගෙනය. ඒ ශ්‍රී ලංකාවේ තීරනාත්මක දිනයක් වන ලංකාවෙ මීලග හත්වන විධායක ජනාධිපති කවුරුන්ද යන්නයි.මෙවර අපේක්ෂකයින් 35 තරග වැදුනි.අපේක්ෂ්කරයින් 35 උවද 100 උවද මිනිසුන් චන්දය දෙනු ලබන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙහි අපේක්ෂ්කයින් හට වේ.ප්‍රධාන පක්ෂ දෙක වන්නේ එක්සත්ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනයි.ඉන් අනතුරුව ඇත්තේ ජාතික ජනබලවේගයයි. ඒ අනුර කුමාර මහතා නියෝජනය කරනු ලබන පක්ෂය යි.එය ගිය වර ජනතා විමුක්ති පෙරමුන වේ.මෙවර කුඩා සංවිධානයන් රැස් කරගනිමින් එය බලවෙගයක් බවට පත් විය.මෙහි මුල්ම ජන රැලිය පැවැත් වූයේ කොලබ ගාලු මුවදොර පිටියේදීය.එක්සත් ජාතික පකෂයේ රැලියද එම ස්තානයේම පැවැත් වූ අතර පොදු ජන පෙරමුනේ රැලිය අනුරාධපුරයේදී පැවැත්විය.ජාතික ජන බලවේගයට ගිය වර ගත් 5% මෙවර අහිමි විය.කෙසේ වෙතත් ජනතාව පුන පුනා බලා සිටියේ GOTA, SAJITH අතුරින් කවුරුන් මීලග ජනාධිපති වෙයිද යනුවෙනි.මෙය බල කදවුරු දෙක අතර ඇති වූ සීතල යුද්ධයක් වැනිය. හන්සයා ඉදිරියේ X ගසා SAJITH දින්වන්න යනුවෙන් හා 🌷 ඉදිරියෙන් X ගසා GOTA දිනවන්න යනුවෙනි.නොවැම්බර් 16 උදා විය මම උදේම චන්ද පොලට ගියෙමි චන්ද පොලේදීද සම හරක් මිනිසුන් හන්සයා පොහොට්ටුව යන්න වාද විවාද කරයි.රාත්‍රිය උදා විය. නගරය හැලහොල්මනක් නැතිවිය.කිසිවකුගේ කට හඩක් නැත.අලුයම උදාවිය. රතිඤ්ඤා හඩ දසතින් අසෙන්නට විය.අලුයම 5 වන විට ගොඨාභය රාජපක්ෂ මහතා ජයගෙන ඇති බවට නිල නොවන ආරන්චි මාර්ගයන්ගෙන් දැන ගැනීමට හැකිවිය. උදෑසන වන විට සියල්ල හමාරය GOTA GOTA දසතින් අසෙන්නට විය.සජිත් ප්‍රේමදාස මහතා පරාජය බාරගෙන ත්මන් පක්ශයේ නියෝජ්‍ය නායක. දූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශයක් සිදු කරයි.අනතුරුව පොහොට්ටුව පිබිදෙන්නට විය. නමුත් 2015 මුහුනු මෙදාත් දැක ගැනීමට හැක.කිසිවක් වෙනස් වී නැත.මිනිසුන් මුලාවට පත් වී ඇත.සිස්ටම් එකක් change කරමින් සිටියි.මෙවා බොරු බයිලා.තව ටික කලක් යනවිට සුපුරුදු රිද්මයට අනුගත වේ.කියන්නට බොහෝ දේ ඇත.කියා නිම කරන්නට බැරිය.අපට ලැබෙන දෙයක්ද් නැත.නව ජනාධිපති හට සුභපැතුම් පුද කරමි.
සටහන :- නිපුන් රාජපක්ෂ
MAPT/19/B1/16

No comments:
Post a Comment