මතකයන් හිත පාරවයි වසන්තෙ කොහේදෝ ගිහින් ,ජීවිතේ තැනක නැවතිලා ,මැකී යයි පිය සටහන් පාසලෙන්....
පාසල් ජීවිතේ තීරණාත්මක කඩඉමක් තමයි සාමාන්‍ය පෙළ විභාගය . අපි සාමාන්‍ය පෙළ සාමාන්‍ය විදියට ගොඩදාගෙන දෙයියනේ කියලා උසස්පෙළ පන්තියට නමොවිත්තියෙන් අඩිය තිබ්බා . A/L කියන්නේ ඒ කාලේ අපිට ආතල්ම කාලයක් . ඒ කාලේ අපිට කිසි බරක්පතලක් තිබුනෙම නෑ .අපිට ඒ කලේ O\L කරන කොට හිටපු බොක්ක වගේ හිටිය මිතුරන් A\L වලට ආවට පස්සේ MATHS, SCIENCE,COMMERCE,ARTS,කියල විවිධ කල්ලි වලට බෙදිලා හිටිය .ඒ කාලේ තමයි අපේ දඩබ්බරම කාලේ,අපිට සුන්දර වගේම භයානකම අත්දැකීම් තිබුනා .
මේ තමයි අපේ SET එකේ EXPERIENCE ... සරලව කියුවොත් අපි රැල්ලට නොයා කලාවට ප්‍රේම කළා.ඒ නිසා අපි කලාව ආදරෙන් වැළද ගත්තා. ඊට පස්සේ කලාවට බර ජීවිතය ගෙවුනේ මෙහෙමයි ..... අපේ සොදුරු මතකයන් කියල ඉවර කරන්න බැරි තරම් .අපේ එකෙක්ගේ ඉස්කෝලෙක පිරිමි ලමයින්ට කැන්වස් සපත්තු දන්න කියල විදුහල්පති නියම කලා .අපෙ කොල්ලෝ ටික හෙන විප්ලවයක් කරන්න පටන්ගත්තේ කැන්වස් සපත්තු දාන්න බැ කියල , අන්තිමේදී අපේ එවුන් නතර උනේ වහලේ උඩ නැගල උද්ඝෝෂණය කරලයි .
අපෙ එකෙක් පන්තිභාර teacherට කොලොප්පම් කරලා ටීචර්ව පන්තියෙන් දොට්ට දාල අන්තිමේදී පන්ති තහනමකටත් ලක්උනා .
ඔයවගේ අත්දැකීම් අපේ set එකේ උන් ලග ගොඩක් තියෙනවා .ඒකාලේ අපේ උන්ට ප්‍රශ්න නොතිබුණාමත් නෙවෙයි .ඒ කලේ අපි හැමෝම වගේ class කට් කලා .ඒ අතරේ අපිට මුදල් ප්‍රශ්න ,යාලුවන්ගේ ප්‍රශ්න ,ස්කොලේ ප්‍රශ්න වගේ ඒවත් තිබුනා ,ඒ මොන ප්‍රශ්න ආවත් අපි පොඩ්ඩක්වත් සැලුනේනැ, කොහොම කොහොම හරි අපි ඒකාලේ හොද fun එකක් ගත්තා .අපිට ඒ කාලේ අතරතුරේදී ජීවිතයට EXPERIENCE ගොඩක් ලැබුනා .
මේ ඔක්කොම අතරේ අපි අපේ exam එක ගොඩ දාගන්න පට්ටම ගේමක් දුන්නා .අන්තිමේදී අපි අපේ ගුරුවරුන්ට ,අපේ පාසලට පින් අයිති වෙන්න උසස්පෙළ කියන තීරණාත්මක game එක win කරා .එදාතරම් සතුටක් වෙන කවදාවත්ම ලැබුනේ නැ කිවුවොත් හරි .දැන් අපි අපේ විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කරලා අපේ fututre එක plan කරනවා .
ඉතින් මේ අපේ සෙට් එකේ පට්ට ආතල් ටික විදගන්න ඔයාලටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි බොක්කෙන්ම ආරාධනා කරනවා .
අපේ සෙට් එක :- bimz ,samm,pramo,hima,nipu & sapu,dila,saku,mashaa.
සංස්කරණය :- bimz perera
රචනය :- pramo ඇතුලු set එක .

No comments:
Post a Comment